ඇත්ත මචන්..කොච්චර ලස්සන උනත් හොඳ උනත් වෙන එකක් කඩල මට නම් සෙට් කරගන්න ඕනෙම නැහැ.එහෙම එකක් තියනවා නම් මම උදව් කරනවා උන්දෙන්නට සෙට් වෙන්න.මට අහන්න මොන හරි කියපල්ලකෝ..නැත්නම් උඩ බලන් තමයි ඉන්න වෙන්නේ.ඉස්සර වගේ තාම හෙප්පුවක් අරන් එනවද බන්..එහෙම අරන් අවොත් මොකද කරන්නේ ..එක අතට ගනන්වද නැත්නම් නැගිටලා අත තියනවද.අඩෝ මම මුකුත්ම දන්නේ නැහැ බන් ඕව.
කරන්න ඕන විදිය අම්ම උබට කියල දෙයි මචන්.උබ බය නැතුව හිටපන්.ඒ මිනිස්සු ඔය චාරිත්ර ගැන හොදට දන්නවා.කෙල්ලව එක්ක පලයන් පොඩ්ඩක් එලියට.බැංකුවක් එහෙම තියනවනම් වාඩිවෙලා කූල් එකේ කතාව පටන් ගනින්.ජොබ් එකක් කරන කෙල්ලෙක් නම් එතනින් start කරපන්.career එක ගැන චුට්ටක් විස්තර අහපන් ඊට පස්සේ ඉස්කෝලේ ගැන ඉගෙන ගත්තු තැන් ගැන පොඩ්ඩක් අහපන්.ඕනවට වඩා අවුස්සලා අහන්න යන්න එපා.ඒකිට topic එක interesting නැත්තම් වහාම කතාව මාරු කරපන්.හදිසියෙවත් කෙල්ල කලින් වැඩ කරපු හරි ඉගෙන ගත්තු තැනක උබ අදුරන කවුරු හරි හිටියනම් උබ එවෙලේ ඒ ගැන කියන්න එපා.හෙමීට පස්සේ හොයල බලපන් මේකි කොහොම චරිතයක්ද කියල.ඒවා අනිවා ප්ලස් point එකක් හරියටම කෙල්ල ගැන අදුරගන්න.ඒකිගෙන් hobbies ගැන අහපන්.විනාඩි 20 ක් ගොඩ දාගන්න පුළුවන්.




උඹ මොනාද ගහන්නේ නැත්තේ.
.උබ පත්තරේක සෝදුපත් බලන එකෙක්ද 
. හි..