මගුලක් බලන්න....

gayendra9*9

Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    ඇත්ත මචන්..කොච්චර ලස්සන උනත් හොඳ උනත් වෙන එකක් කඩල මට නම් සෙට් කරගන්න ඕනෙම නැහැ.එහෙම එකක් තියනවා නම් මම උදව් කරනවා උන්දෙන්නට සෙට් වෙන්න.මට අහන්න මොන හරි කියපල්ලකෝ..නැත්නම් උඩ බලන් තමයි ඉන්න වෙන්නේ.ඉස්සර වගේ තාම හෙප්පුවක් අරන් එනවද බන්..එහෙම අරන් අවොත් මොකද කරන්නේ ..එක අතට ගනන්වද නැත්නම් නැගිටලා අත තියනවද.අඩෝ මම මුකුත්ම දන්නේ නැහැ බන් ඕව.

    කරන්න ඕන විදිය අම්ම උබට කියල දෙයි මචන්.උබ බය නැතුව හිටපන්.ඒ මිනිස්සු ඔය චාරිත්‍ර ගැන හොදට දන්නවා.කෙල්ලව එක්ක පලයන් පොඩ්ඩක් එලියට.බැංකුවක් එහෙම තියනවනම් වාඩිවෙලා කූල් එකේ කතාව පටන් ගනින්.ජොබ් එකක් කරන කෙල්ලෙක් නම් එතනින් start කරපන්.career එක ගැන චුට්ටක් විස්තර අහපන් ඊට පස්සේ ඉස්කෝලේ ගැන ඉගෙන ගත්තු තැන් ගැන පොඩ්ඩක් අහපන්.ඕනවට වඩා අවුස්සලා අහන්න යන්න එපා.ඒකිට topic එක interesting නැත්තම් වහාම කතාව මාරු කරපන්.හදිසියෙවත් කෙල්ල කලින් වැඩ කරපු හරි ඉගෙන ගත්තු තැනක උබ අදුරන කවුරු හරි හිටියනම් උබ එවෙලේ ඒ ගැන කියන්න එපා.හෙමීට පස්සේ හොයල බලපන් මේකි කොහොම චරිතයක්ද කියල.ඒවා අනිවා ප්ලස් point එකක් හරියටම කෙල්ල ගැන අදුරගන්න.ඒකිගෙන් hobbies ගැන අහපන්.විනාඩි 20 ක් ගොඩ දාගන්න පුළුවන්.;)
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    දැන් උබ කෙල්ලගෙන් ඇහුවට ලව් කරන කෙනෙක් ඉන්නවද කියල , උබටත් ඉදලනේ බන්, උබත් ගෙදර වදේටද බැන්දේ?
    ඒකයි බන් මම මුලින්ම ඒ ප්‍රශ්නේ එයාගෙන් ඇහුවේ, හැබැයි එයා දැනන් හිටියා මට කෙල්ලෙක් ඉන්නවා කියලා බදිනකොටත්.. ර්යයි මමයි දෙන්නම අසරන වෙලා හිටියේ දෙමව්පියන්ගේ තීරනයක් නිසා, ඒත් අද මම හිතන්නේ අපි දෙගොල්ලගේම දෙමව්පියො ගත්ත තීරන හරි කියල
     
  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    මම සිග‍රැට් ,අරක්කු ,රා,කිතුල්රා ඔක්කොම ගන්නව ..ඉදල හිටල සුමානෙකට පස්පාරක් විතර සූස්තියක් ගහල බුලත් විටකුත් කනව ..ඔක්කෝටම එහෙයි කිව්වොත් කෙල්ල ගැන ටිකක් හොයල බලහන්..
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    ඒකයි බන් මම මුලින්ම ඒ ප්‍රශ්නේ එයාගෙන් ඇහුවේ, හැබැයි එයා දැනන් හිටියා මට කෙල්ලෙක් ඉන්නවා කියලා බදිනකොටත්.. ර්යයි මමයි දෙන්නම අසරන වෙලා හිටියේ දෙමව්පියන්ගේ තීරනයක් නිසා, ඒත් අද මම හිතන්නේ අපි දෙගොල්ලගේම දෙමව්පියො ගත්ත තීරන හරි කියල

    එතකොට උබ ඒකිව හම්බෙන්න යනව එහෙම දැනන් හිටියද උබේ වයිෆ්? එයාට අවුලක් නැද්ද? වෙනසක් නොකරත් බන් ගෑනු කැමති නෑනේ ලව බෙදාගන්න.

    උබේ වයිෆ්ටත් ලවක් තිබ්බද එතකොට?

    උබ ගෙදරට ඒ කෙල්ල ගැන කියල ඒකිව බදින්න ට්‍රයි කරේ නැද්ද?

    හැබැයි දෙමව්පියෝ හොයල දෙන දෙයක් වරදින්නේ අඩුවෙන් :yes::yes:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    එතකොට උබ ඒකිව හම්බෙන්න යනව එහෙම දැනන් හිටියද උබේ වයිෆ්? එයාට අවුලක් නැද්ද? වෙනසක් නොකරත් බන් ගෑනු කැමති නෑනේ ලව බෙදාගන්න.

    උබේ වයිෆ්ටත් ලවක් තිබ්බද එතකොට?

    උබ ගෙදරට ඒ කෙල්ල ගැන කියල ඒකිව බදින්න ට්‍රයි කරේ නැද්ද?

    හැබැයි දෙමව්පියෝ හොයල දෙන දෙයක් වරදින්නේ අඩුවෙන් :yes::yes:
    මොන ගැනිද බන් කැමති මිනිහා පිට ගැනු ලගට යනවට.. ඒත් කරන්න දෙයක් නැති කමට එයා මුකුත් කිව්වේ නැ, ඒ පව මට කවදා හරි ගෙවන්න වෙනවා බන්, වෙන ගැනියෙක් නම් කරන්නේ වැඩ කාරයා එක්ක හරි පැනලා යන එක, ඒත් එයා හැමදේම ඉවසගෙන හිටියා. ඒ හින්දම වෙන්න ඇති මම වෙනස් වෙන්නත් ඇත්තේ.. කෙල්ලො දෙන්නටම අසාදාරනයක් නොවෙන්න මේ දේ අවසන් උන් එක ගැන නම් පට්ටා සතුටුයි..
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    මොන ගැනිද බන් කැමති මිනිහා පිට ගැනු ලගට යනවට.. ඒත් කරන්න දෙයක් නැති කමට එයා මුකුත් කිව්වේ නැ, ඒ පව මට කවදා හරි ගෙවන්න වෙනවා බන්, වෙන ගැනියෙක් නම් කරන්නේ වැඩ කාරයා එක්ක හරි පැනලා යන එක, ඒත් එයා හැමදේම ඉවසගෙන හිටියා. ඒ හින්දම වෙන්න ඇති මම වෙනස් වෙන්නත් ඇත්තේ.. කෙල්ලො දෙන්නටම අසාදාරනයක් නොවෙන්න මේ දේ අවසන් උන් එක ගැන නම් පට්ටා සතුටුයි..

    aniwa machan. hoda widihata wisaduna eka gana sathutui. :)
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    කරන්න ඕන විදිය අම්ම උබට කියල දෙයි මචන්.උබ බය නැතුව හිටපන්.ඒ මිනිස්සු ඔය චාරිත්‍ර ගැන හොදට දන්නවා.කෙල්ලව එක්ක පලයන් පොඩ්ඩක් එලියට.බැංකුවක් එහෙම තියනවනම් වාඩිවෙලා කූල් එකේ කතාව පටන් ගනින්.ජොබ් එකක් කරන කෙල්ලෙක් නම් එතනින් start කරපන්.career එක ගැන චුට්ටක් විස්තර අහපන් ඊට පස්සේ ඉස්කෝලේ ගැන ඉගෙන ගත්තු තැන් ගැන පොඩ්ඩක් අහපන්.ඕනවට වඩා අවුස්සලා අහන්න යන්න එපා.ඒකිට topic එක interesting නැත්තම් වහාම කතාව මාරු කරපන්.හදිසියෙවත් කෙල්ල කලින් වැඩ කරපු හරි ඉගෙන ගත්තු තැනක උබ අදුරන කවුරු හරි හිටියනම් උබ එවෙලේ ඒ ගැන කියන්න එපා.හෙමීට පස්සේ හොයල බලපන් මේකි කොහොම චරිතයක්ද කියල.ඒවා අනිවා ප්ලස් point එකක් හරියටම කෙල්ල ගැන අදුරගන්න.ඒකිගෙන් hobbies ගැන අහපන්.විනාඩි 20 ක් ගොඩ දාගන්න පුළුවන්.;)
    එල එල . මටත් බය මම කියන ඒවා බෝරින්ග් වෙයිද කියල... දැනට බැංකුවක වැඩ කරන කෙල්ලෙක්ව තමයි බලල තියෙන්නේ.මම නම් දැකලවත් නැහැ.බලමු ඕව හරියයි ද දන්නේ නැහැ..එකක් සෙට් උනොත් උඹලටත් කියන්නම් ..තැන්ක්ස් මචල උදව්වට...
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    කෝරලේමහත්තයා;16030060 said:
    මම සිග‍රැට් ,අරක්කු ,රා,කිතුල්රා ඔක්කොම ගන්නව ..ඉදල හිටල සුමානෙකට පස්පාරක් විතර සූස්තියක් ගහල බුලත් විටකුත් කනව ..ඔක්කෝටම එහෙයි කිව්වොත් කෙල්ල ගැන ටිකක් හොයල බලහන්..
    :rofl::rofl::rofl::dull:උඹ මොනාද ගහන්නේ නැත්තේ.
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    sirawta ban kelekuta kakmathi kenkwa badinna gedrin kiwama kello mansikawa watenwa ban ,pattama dukayi ,e hema unama
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    මොන ගැනිද බන් කැමති මිනිහා පිට ගැනු ලගට යනවට.. ඒත් කරන්න දෙයක් නැති කමට එයා මුකුත් කිව්වේ නැ, ඒ පව මට කවදා හරි ගෙවන්න වෙනවා බන්, වෙන ගැනියෙක් නම් කරන්නේ වැඩ කාරයා එක්ක හරි පැනලා යන එක, ඒත් එයා හැමදේම ඉවසගෙන හිටියා. ඒ හින්දම වෙන්න ඇති මම වෙනස් වෙන්නත් ඇත්තේ.. කෙල්ලො දෙන්නටම අසාදාරනයක් නොවෙන්න මේ දේ අවසන් උන් එක ගැන නම් පට්ටා සතුටුයි..
    ඇඩෙනවා තනි ඇහැට..උඹට හම්බෙලා තියෙන්නේ රත්තරන් කෙල්ලෙක්..වැඩ වැරැද්ද ගන්නේ නැතුව හොඳින් ඉඳපන්... :yes:
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    එල එල . මටත් බය මම කියන ඒවා බෝරින්ග් වෙයිද කියල... දැනට බැංකුවක වැඩ කරන කෙල්ලෙක්ව තමයි බලල තියෙන්නේ.මම නම් දැකලවත් නැහැ.බලමු ඕව හරියයි ද දන්නේ නැහැ..එකක් සෙට් උනොත් උඹලටත් කියන්නම් ..තැන්ක්ස් මචල උදව්වට...

    එහෙනම් මචන් ගයේන්ද්‍රය කිවුව වගේ ලේසී උබට ඒකි වැඩ කරන බෑන්ක් එකට ගිහින්ම කතා කරල වරෙන්. ගුඩ් ලක් :rofl:
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    එහෙනම් මචන් ගයේන්ද්‍රය කිවුව වගේ ලේසී උබට ඒකි වැඩ කරන බෑන්ක් එකට ගිහින්ම කතා කරල වරෙන්. ගුඩ් ලක් :rofl:

    :baffled::baffled::baffled:
    කොහොමහරි කතාව ඇත්තනේ බන්.:rofl:
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    දැවැද්ද කන්ෆර්ම් කරගන්න වෙන්න ඇති බන්..
    ඇයි දැන් කියන්නේ දේමාපියන්ගේ තීරණේ හරි කියල , කැමතිනම් කියන්න wife කොචර දුරට ඉගන ගත්ත කෙනක් ද කියල ,
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඇයි දැන් කියන්නේ දේමාපියන්ගේ තීරණේ හරි කියල , කැමතිනම් කියන්න wife කොචර දුරට ඉගන ගත්ත කෙනක් ද කියල ,
    A/L පාස් වෙලා කැම්පස් යන්න නම් බැරි වෙලා පස්සෙ බාහිර උපාදිය කරලා තිබුනා බදිනකොට.. මට නම් එච්චර උගත් කමක් තිබුනේ නැ බදිනකොට. හැබැයි මාමන්ඩියා කිව්වේ උත්සහවන්ත කොල්ලා කියලා:sorry:. හි..
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    A/L පාස් වෙලා කැම්පස් යන්න නම් බැරි වෙලා පස්සෙ බාහිර උපාදිය කරලා තිබුනා බදිනකොට.. මට නම් එච්චර උගත් කමක් තිබුනේ නැ බදිනකොට. හැබැයි මාමන්ඩියා කිව්වේ උත්සහවන්ත කොල්ලා කියලා:sorry:. හි..
    එක thama ,ඔයා කරපු දේ ඉවසන්න තරම් හික්මීමක් තියෙන්නේ ,සාමාන්යෙන් කියන්නේ උගත් කෙල්ලෝ පිට යන්න තියෙන ඉඩ කඩ අදුයි කියල ,ගොඩක් හැගීම් පාලනය කරන්න එයලට පුළුං ,කැප කිරිm කරන්න ,තමුන්ගේ දේවල් නැති,උනත්
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    එක thama ,ඔයා කරපු දේ ඉවසන්න තරම් හික්මීමක් තියෙන්නේ ,සාමාන්යෙන් කියන්නේ උගත් කෙල්ලෝ පිට යන්න තියෙන ඉඩ කඩ අදුයි කියල ,ගොඩක් හැගීම් පාලනය කරන්න එයලට පුළුං ,කැප කිරිm කරන්න ,තමුන්ගේ දේවල් නැති,උනත්

    :yes::yes::yes: