මගුලක් හෙල්ප්

E Jay

Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    මනාලයගෙයි මනාලිගෙයි මංගල ඇදුම් 2ම එකම තැනකින් කුලියට අරගෙන එයාලගෙන්ම අන්දගෙන මේකප් එකක් දාගන්න පුළුවන් හොදට ලස්සනට කරන සාදාරණ අය කිරීම් කරන තැනක් එහෙම දන්නවද යාළුවනේ
     
    • Like
    Reactions: Nethmina459

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    සුබ මන්ගලම් සතුටින් ඉන්න හොදෙ

    ubage jiwitha kathawath iwara wennada yanne:D:D.good luck machan:yes::yes:

    හා එහෙනම් ඔයා බැඳලා සතුටින් ඉන්නකෝ..:love:

    තෑන්ක්ස් මචං! තව කල් තියනවා දැන්ම ටිකක් හොයලා තියාගන්න බැළුවේ:P
     
    Tahike

    Active member
  • Feb 19, 2019
    790
    47
    28
    මනාලයගෙයි මනාලිගෙයි මංගල ඇදුම් 2ම එකම තැනකින් කුලියට අරගෙන එයාලගෙන්ම අන්දගෙන මේකප් එකක් දාගන්න පුළුවන් හොදට ලස්සනට කරන සාදාරණ අය කිරීම් කරන තැනක් එහෙම දන්නවද යාළුවනේ

    උබ් අර ස්කූටි කෙල්ලව බඳින්න ද යන්නේ :P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ආභරණ මන්දිරය - මාළඹේ
    (නිලමේ ඇදුම් සහ මනමාලියගෙ ඒවා තියෙනවා සහ අන්දනවා)
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    ආභරණ මන්දිරය - මාළඹේ
    (නිලමේ ඇදුම් සහ මනමාලියගෙ ඒවා තියෙනවා සහ අන්දනවා)

    තෑන්ක්ස් අයියා! මට ඉස්සරහට අයියගෙන් ගොඩක් උදවු ඔනේ වෙයි! අපි සරලව චාම්ව වෙඩිමක් ගන්න බැළුවේ චාරිත්‍ර ටික හරියට කරලා ලොකුවට නැතිව අයියව කන්ටැක් කරගන්න විදිහක් තියනවා නම් කියන්න අයියා වෙඩින් ඇල්බම් එහෙම කරනවා නේද?
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අර බලන්න ගිය කෙල්ලවද බදින්නේ?

    එල එල සුභ මංගලම්
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මනාලයගෙයි මනාලිගෙයි මංගල ඇදුම් 2ම එකම තැනකින් කුලියට අරගෙන එයාලගෙන්ම අන්දගෙන මේකප් එකක් දාගන්න පුළුවන් හොදට ලස්සනට කරන සාදාරණ අය කිරීම් කරන තැනක් එහෙම දන්නවද යාළුවනේ

    මහරගම රවුමක් ගහලා බලපං
    අඩියෙන් අඩියට මගුල් කඩ
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    තෑන්ක්ස් අයියා! මට ඉස්සරහට අයියගෙන් ගොඩක් උදවු ඔනේ වෙයි! අපි සරලව චාම්ව වෙඩිමක් ගන්න බැළුවේ චාරිත්‍ර ටික හරියට කරලා ලොකුවට නැතිව අයියව කන්ටැක් කරගන්න විදිහක් තියනවා නම් කියන්න අයියා වෙඩින් ඇල්බම් එහෙම කරනවා නේද?

    ඕනි දෙයක් අහපන්. පුලුවන් විදිහට උදව්වක් කරන්නන්.:yes:
    මම වෙඩින් ෆොටෝග්‍රැෆි කරන එක නැවැත්තුව බන්. වැඩත් එක්ක ඒක කරන්න අමාරුයි..:sorry:
    සුබ පැතුම් උඹල දෙන්නට.. :yes::yes::yes:
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    ඕනි දෙයක් අහපන්. පුලුවන් විදිහට උදව්වක් කරන්නන්.:yes:
    මම වෙඩින් ෆොටෝග්‍රැෆි කරන එක නැවැත්තුව බන්. වැඩත් එක්ක ඒක කරන්න අමාරුයි..:sorry:
    සුබ පැතුම් උඹල දෙන්නට.. :yes::yes::yes:

    අයියා එහෙම කියපු එකත් හයියක්! අපි හිතාගෙන ඉන්නේ පොටෝස් අරන් සාමාන්‍ය විදිහට ඇල්බම් එකක් ගහන්න සාමාන්‍ය කොච්චරක් විතර කොස්ට් වෙයිද? එවා කරන කෙනෙක් දන්නවද?
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අයියා එහෙම කියපු එකත් හයියක්! අපි හිතාගෙන ඉන්නේ පොටෝස් අරන් සාමාන්‍ය විදිහට ඇල්බම් එකක් ගහන්න සාමාන්‍ය කොච්චරක් විතර කොස්ට් වෙයිද? එවා කරන කෙනෙක් දන්නවද?

    අන්දවන්න සහ ඇදුම් වලට 50 ක් වගේ යයි අවම..
    පොටෝස් වලට ෂූට් එකට 15 කින් විතර අවම කරගන්න පුලුවන්.
    ඇල්බම් එක හදල ප්‍රින්ට් කරල ඇල්බම් එක හදන්න අවම 20 ක් විතර යයි..
    කරන උන්නන් ඉන්නවා බන්. ඒත් කාවවත් රෙකමන්ඩ් කරන්න බයයි.. :sorry: