මනාලයගෙයි මනාලිගෙයි මංගල ඇදුම් 2ම එකම තැනකින් කුලියට අරගෙන එයාලගෙන්ම අන්දගෙන මේකප් එකක් දාගන්න පුළුවන් හොදට ලස්සනට කරන සාදාරණ අය කිරීම් කරන තැනක් එහෙම දන්නවද යාළුවනේ
සුබ මන්ගලම් සතුටින් ඉන්න හොදෙ
ubage jiwitha kathawath iwara wennada yanne.good luck machan
![]()
හා එහෙනම් ඔයා බැඳලා සතුටින් ඉන්නකෝ..![]()

මනාලයගෙයි මනාලිගෙයි මංගල ඇදුම් 2ම එකම තැනකින් කුලියට අරගෙන එයාලගෙන්ම අන්දගෙන මේකප් එකක් දාගන්න පුළුවන් හොදට ලස්සනට කරන සාදාරණ අය කිරීම් කරන තැනක් එහෙම දන්නවද යාළුවනේ

ආභරණ මන්දිරය - මාළඹේ
(නිලමේ ඇදුම් සහ මනමාලියගෙ ඒවා තියෙනවා සහ අන්දනවා)

තෑන්ක්ස් අයියා! මට ඉස්සරහට අයියගෙන් ගොඩක් උදවු ඔනේ වෙයි! අපි සරලව චාම්ව වෙඩිමක් ගන්න බැළුවේ චාරිත්‍ර ටික හරියට කරලා ලොකුවට නැතිව අයියව කන්ටැක් කරගන්න විදිහක් තියනවා නම් කියන්න අයියා වෙඩින් ඇල්බම් එහෙම කරනවා නේද?

ඕනි දෙයක් අහපන්. පුලුවන් විදිහට උදව්වක් කරන්නන්.
මම වෙඩින් ෆොටෝග්‍රැෆි කරන එක නැවැත්තුව බන්. වැඩත් එක්ක ඒක කරන්න අමාරුයි..
සුබ පැතුම් උඹල දෙන්නට..![]()
අයියා එහෙම කියපු එකත් හයියක්! අපි හිතාගෙන ඉන්නේ පොටෝස් අරන් සාමාන්‍ය විදිහට ඇල්බම් එකක් ගහන්න සාමාන්‍ය කොච්චරක් විතර කොස්ට් වෙයිද? එවා කරන කෙනෙක් දන්නවද?