මගුල් කනව දැකල තියනවද ගුපියනේ ?

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,593
    1
    32,330
    113
    - උඩරට -
    jim carrey comedy GIF
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,138
    3
    118,874
    113
    Gampaha
    ඔය සමහර කම්පැණි තියෙනව. ඒවයෙ වැඩ කරන උන්ට ඒකෙ යාළුවන්ට නොකියත් බෑ වෙඩිම... කියනව කියන්නෙ වළියක් ශුවර්..
    දැළි පිහියෙන් කිරි කනව වගේ තමයි...

    එහෙම උනාම ගොඩක් උන් කරන්නෙ වැඩපළේ උන්ට වෙනම පාටියක් දෙන එක..

    උදාහරණයක් කියන්නං..,
    දන්න අය ඉන්නවනං හොයල බලන්න, කලම්බෝ ඩොක් යාඩ්. වෙඩිමක් කියන්නෙ පප්ප ගම වගේ තමයි...😅
    මේ වෙඩිමත් මට ශුවර් නෑ ඩොක්යාඩ් සෙට් එකක්ද කියල..
     
    • Haha
    Reactions: Heshan Daminda

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    982
    527
    93
    වෙඩිම අමතක කරන්න.. උන්ගේ වෙඩිමේ උන් රණ්ඩු කරා... ඒත් මේ වීඩියෝ එක සමාජ ජාලාවලට මුදා හැරපු ඩී ජේ කාරයා?
    ඩී ජේ කරල වෙඩිමෙන් ගානත් අරගෙන උන්ගෙම පවුලට අවනම්බු වෙන විදියට fb දාල attention seeking reach අරගන්නවා. සමහරවිට ඒ fb realවලින්ම ගානකුත් හොයා ගන්නවා...
    දාර්ශනික කතා කිය කිය fb share කරන අඩු කුලේ එවුන්ට උපන් fb page කාරයෝ?
    🤮🤮🤮🤮