ඔය සමහර කම්පැණි තියෙනව. ඒවයෙ වැඩ කරන උන්ට ඒකෙ යාළුවන්ට නොකියත් බෑ වෙඩිම... කියනව කියන්නෙ වළියක් ශුවර්..
දැළි පිහියෙන් කිරි කනව වගේ තමයි...
එහෙම උනාම ගොඩක් උන් කරන්නෙ වැඩපළේ උන්ට වෙනම පාටියක් දෙන එක..
උදාහරණයක් කියන්නං..,
දන්න අය ඉන්නවනං හොයල බලන්න, කලම්බෝ ඩොක් යාඩ්. වෙඩිමක් කියන්නෙ පප්ප ගම වගේ තමයි...

මේ වෙඩිමත් මට ශුවර් නෑ ඩොක්යාඩ් සෙට් එකක්ද කියල..