"මගුල් ගල්" කියන මැනික්

nilangalk1

Active member
  • Jun 10, 2007
    668
    75
    28
    "මගුල් ගල්" කියන මැනික්

    මචන් "මගුල් ගල්" කියන මැනික් වර්ගයට කියන ENGLISH නම දන්නවද?
    මේ මැනික් ගල් අදුර ගන්නත් ටිකක් අමරුලු. දන්නෙත් ටික දෙනයි කියල තමයි කියන්නේ.
    මැණික් ගල අදුර ගන්න තියන එක විදියක් තමයි එක පැත්තක් රතු පාටයි, අනිත් පැත්ත කහ පාටයි ලු .
    කවුරු හරි දන්නා කෙනෙක් ඉන්නවා නම් මට මේවා ගෙන විස්තර ටිකක් දෙන්න.

    ජය වේවා


    :confused:
     

    nilangalk1

    Active member
  • Jun 10, 2007
    668
    75
    28
    ⇐Fezomiun⇒;17161524 said:
    Bi-color Tourmalines


    මචන් කියන්නේ Tourmalines කියන්නේ තෝරමල්ලි වලට නේද ?. ඒවා ඔයතරම් හොයන්න අමාරු වර්ගයක් නෙවෙයිනෙ .
    අනිත් එක මේවා හමෝම අදුරනවනේ ...?
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඕවා ගැන හොන්දටම දන්නා කෙනෙක් ඉන්නවා මගේ යාලුවෙක්.. මිනිහා කරන්නේ ඕවා,,,,,,,,,,. ඕනෙනම් කියහන් නම්බරේ PM කරන්නම්....
     

    nilangalk1

    Active member
  • Jun 10, 2007
    668
    75
    28
    ඕවා ගැන හොන්දටම දන්නා කෙනෙක් ඉන්නවා මගේ යාලුවෙක්.. මිනිහා කරන්නේ ඕවා,,,,,,,,,,. ඕනෙනම් කියහන් නම්බරේ PM කරන්නම්....

    මචන් අද කුරුණෑගල එකෙක් කිව්වා ඌ ගාව තියනවා කියල. ඔය ගල් හැදෙන්නේ ජාති 2ක් කලවන් වෙලාලු. මම හෙට අනිද්දා යනවා ඒකා හම්බ වෙන්න .උබේ එකාගේ නම්බරේත් එවපන් කෝ.