මගුල් ගෙදරින් කාලා මනමාලයට බැනලා

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    233692622_3021994288056766_7891328308250446807_n.jpg
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    :lol: උද්දච්ඡ කාලකණ්නියා දොස්තරලා රට වහන්න කිව්වාම උන්ට හොඳට අමතලා, පස්සේ වීරයා වගේ ප්‍රශ්ණයක් තියෙනවා නම් රැස්වීමෙදි කියන්න තිබ්බා කියනවා. දෝස්තරලා කොහේ කියන්නද, ඇමතිනියලාගේ වචනයටවත් උද්දච්ඡ පරයාගේ සැලකීමක් නැතිකොට.

    “මගේ මතය වැඩක් නෑ. තීන්දු ගන්න අය තීන්දු ගනී. නමුත් අවදානමක ඉන්නේ. රටේ ජනතාව ට මම කියන්නේ කවුරුත් රජය කරයි සෞඛ්‍ය අමාත්‍යාංශය කරයි කියලා බලාගෙන ඉන්න එපා. මේ ජීවිතේ වටිනාකම තියෙන්නේ ඔබට. ඔබගේ පවුල ආරක්ෂා කර ගන්න. ඒ නිසා කවුරු ලොක්ඩවුන් කරන කල් නීති දානකල් ඉන්න එපා. තම තමන් ආරක්ෂා වෙන්න දැනගන්න. කිව්ව විදියට සෞඛ්‍ය උපදෙස් ටික පිළිපඳින්න. අනවශ්‍ය ගමන් සියල්ල නවත්වන්න. අනවශ්‍ය සාද ටික නවත්වන්න. අනවශ්‍ය විදියට නෑදෑයෝ බලන්න යන එක නවත්වන්න. මේ කියන්නේ තමා ආරක්ෂා වෙන්න. මේක තමන්ගේ ජීවිතයත් එකක් තියෙන ප්‍රශ්නයක්.” රාජ්‍ය අමාත්‍ය ගරු (වෛද්‍ය) සුදර්ශිනී ප්‍රනාන්‍දුපුල්ලේ මහත්මිය

    1628645153933.png
     
    Last edited:

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,337
    47,233
    113
    රනිල්ව අායෙත් රෙද්ද අස්සට දාගත්තෙ ඕවා කියවලා බයියොන්ගෙ ජාති අාලය අැති කරවන්න තමා.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    @SLK_sri කෝ මේ හම්බයා...මෙහෙ වරෙන් 🤭

    @SLK_sri
    :lol: උද්දච්ඡ කාලකණ්නියා දොස්තරලා රට වහන්න කිව්වාම උන්ට හොඳට අමතලා, පස්සේ වීරයා වගේ ප්‍රශ්ණයක් තියෙනවා නම් රැස්වීමෙදි කියන්න තිබ්බා කියනවා. දෝස්තරලා කොහේ කියන්නද, ඇමතිනියලාගේ වචනයටවත් උද්දච්ඡ පරයාගේ සැලකීමක් නැතිකොට.

    View attachment 138525

    වැරදි thread එකක නේද ඉන්නේ?

    මාතෘකාව - රනිල්

    මේ අලවල තියෙන්නේ රජයේ මාද්‍ය ප්‍රකාශකගේ ප්‍රකාශයක්ද ? 🤭
    ------ Post added on Aug 11, 2021 at 7:03 AM
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    උද්දච්ච ෆේල් පොන්නයා රටම කෑවා & කනවා.

    රනිල්ට මොනවා හරි කිව්වම උඹට හරියට තරහ යනවා නේ ? ඇයි ඒ ? :unsure:
     
    • Sad
    Reactions: shenat

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    මාතෘකාව - රනිල්
    මාතෘකාව රනිලා කියලා දන්නවා. උටත් හෙණ හතම ගහන්න ඔ්නෙ. රනිල්ටයි සිරිසේන බල්ලාටයි. පුකට පයින් ගහලා එලවපු රාජපක්සලාට රතු පාවඩ එලලා බලය දීලා 2/3 දෙන තැනට මිනිස්සුන්ව පත් කරපු රනිලටත් සිරිසේනටත් හෙණ හතම ගහන්න ඔ්නෙ. මැරුන අම්මලා තාත්තලා වෙනුවට උන් මැරෙන්න ඔ්නෙ. මැරුණු දරුවො වෙනුවට උන්ගේ දරුවො මැරිලා යන්න ඔ්නෙ.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    @u_make_me_sick_ හොරෙන් බලන්නේ මොකෝ.... ගෙදරට call එකක් දීල ඉවරවෙලා මොනවා හරි කොටපන්
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    @nicjosh83 Ranila, umbalage parana appachchi ekka ekata dinner gannakota, mewage dewal mathak wenne nedda ban?

    ඔය බලපන් කිව්වා කතාව.... බොළඳ කතානේ යකෝ උඹ කියන්නේ.... 🤭

    මාත් ඔය වගේ කතාවක්ක් කියන්නද ? රනිල් අගමැති කාලේ අනුර රෑ බුදිය ගත්තෙත් අරාලියගහ මන්දිරේනේ යකෝ :ROFLMAO:

    අඩො අඩො පොන්නයෝ උබ දැන් ගුරුවරු මැරෙනකම් බලන් ඉදලා ඉවරද :lol: :lol: මීනී කාක්කා :lol:

    හායි කසුන් වසිකිලියෙන් වතුර බීලද ආවේ ? උඹ තේ හදන්නෙත් වැසිකිලි වතුරෙන්ද බන් 🤭
    ------ Post added on Aug 11, 2021 at 7:14 AM
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,413
    113
    කෑගල්ල
    ඔය බලපන් කිව්වා කතාව.... බොළඳ කතානේ යකෝ උඹ කියන්නේ.... 🤭

    මාත් ඔය වගේ කතාවක්ක් කියන්නද ? රනිල් අගමැති කාලේ අනුර රෑ බුදිය ගත්තෙත් අරාලියගහ මන්දිරේනේ යකෝ :ROFLMAO:

    හායි කසුන් වසිකිලියෙන් වතුර බීලද ආවේ ? උඹ තේ හදන්නෙත් වැසිකිලි වතුරෙන්ද බන් 🤭
    ------ Post added on Aug 11, 2021 at 7:14 AM
    අඩො අඩො පොන්නයෝ උබ දැන් ගුරුවරු මැරෙනකම් බලන් ඉදලා ඉවරද :lol: :lol: මීනී කාක්කා :lol:
     
    • Haha
    Reactions: SLK_sri

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,017
    14,396
    113
    වැලිවේරිය
    :lol: උද්දච්ඡ කාලකණ්නියා දොස්තරලා රට වහන්න කිව්වාම උන්ට හොඳට අමතලා, පස්සේ වීරයා වගේ ප්‍රශ්ණයක් තියෙනවා නම් රැස්වීමෙදි කියන්න තිබ්බා කියනවා. දෝස්තරලා කොහේ කියන්නද, ඇමතිනියලාගේ වචනයටවත් උද්දච්ඡ පරයාගේ සැලකීමක් නැතිකොට.

    View attachment 138525
    Ai bn me kalakanniyage ewa dnne
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    අපරාදේ මේ මල්ලි එතන හිටියේ නැත්තේ

    නැත්තම් සවී ටත් මාතෘකාව මතක් කරලා දෙන්න තිබුනා
    මොකද රනිල කිවේ එන්නතක් ගැහිල්ල ගැන නෙවෙයි

    ඕකේ තීන්දු තීරණ ගන්න එකට කමිටුවක් ඕනි කිව්ව එක

    කොහෙද ඉතින් මේ 30 අවුරු යුද්දේ ඉවර කරපු විරුවට එව්වා තේරෙන්නේ නෑ නේ
    මිනිහට මතක් උනේ එන්නත විතරයි
    නැත්තම් මිනිහ හිතං ඉන්නවා ඇත්තෙත් කොරෝන මර්ධනය කරන්න පුළුවන් හොඳම විදිය එන්නත විතරයි කියල
    කොහෙද ඉතින් නොදන්න්න මගුල් වල ලොකු තැන හම්බුනාම ඔහොම තමා
    අනික් මුනුස්සයෙක් කියන එකක් තේරෙන්නේ නෑ , උද්දච්ච කමට අහන්නෙත් නෑ

    චාං චුං දුවේ.... මගේ චාං චුං දුවේ නුඹයි දිවිය අර්ථවත් කළේ.🤗🥰

    China-coronavirus-patient-Sri-Lanka-health-minister-od.jpg

    a3e2c68ea6f3003f5f9172e27067acdc

    _116642749_gettyimages-1201746440.jpg

    ------ Post added on Aug 11, 2021 at 7:43 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,805
    167,463
    113
    එකමත් එක රටක
    වැරදි නේද ඒ කතාව. මනමාලය කියන්නේ මගුලට වියදම් කරන එකා නේ.

    "මගුල් ගෙදරින් කාල වේටර් ට බැනල ගියා වගේ" කියලා වෙනස් වෙන්න ඕනේ.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අපරාදේ මේ මල්ලි එතන හිටියේ නැත්තේ

    නැත්තම් සවී ටත් මාතෘකාව මතක් කරලා දෙන්න තිබුනා
    මොකද රනිල කිවේ එන්නතක් ගැහිල්ල ගැන නෙවෙයි

    ඕකේ තීන්දු තීරණ ගන්න එකට කමිටුවක් ඕනි කිව්ව එක

    කොහෙද ඉතින් මේ 30 අවුරු යුද්දේ ඉවර කරපු විරුවට එව්වා තේරෙන්නේ නෑ නේ
    මිනිහට මතක් උනේ එන්නත විතරයි
    නැත්තම් මිනිහ හිතං ඉන්නවා ඇත්තෙත් කොරෝන මර්ධනය කරන්න පුළුවන් හොඳම විදිය එන්නත විතරයි කියල
    කොහෙද ඉතින් නොදන්න්න මගුල් වල ලොකු තැන හම්බුනාම ඔහොම තමා
    අනික් මුනුස්සයෙක් කියන එකක් තේරෙන්නේ නෑ , උද්දච්ච කමට අහන්නෙත් නෑ

    ------ Post added on Aug 11, 2021 at 7:43 AM

    නිල්ට මොනවා හරි කිව්වම උඹට හරියට තරහ යනවා නේ ? ඇයි ඒ ? :unsure:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    වැරදි නේද ඒ කතාව. මනමාලය කියන්නේ මගුලට වියදම් කරන එකා නේ.

    "මගුල් ගෙදරින් කාල වේටර් ට බැනල ගියා වගේ" කියලා වෙනස් වෙන්න ඕනේ.
    මගුල ගත්තු එවුන්ට බැන්නත් වැරද්දක් නෑ
    ඉතිං කන්න බොන්න දෙන එව්වයි වගකීම ගන්න ඕනි උන්නේ 🤭
    වේටරයා බෙදන්නෙත් කුකා උයපුවා නේ - කෙලවුනොත් සේරම වග කියන්න ඕනි :ROFLMAO:

    හරියට කලොත් විතරක් මනමාලි මම තමා හොඳටම කලේ කියනවා 🤭
     
    • Haha
    Reactions: Mandalorian