මගුල් ගෙදරින් කාලා මනමාලයට බැනලා

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,124
    13,801
    113
    පෘථිවිය
    මිනිස්සු පරද්දල ගෙදර අරියනම් සදාචාරයක් තියෙන මනුස්සයෙක් නම් ගෙදරට වෙලා ඉන්න එපැයි.
    පස්ස දොරෙන් මිනිස්සු එපා කියද්දී ඇවිත් අයෙත් කුණු කුණු ගාන්නේ.

    පේනවනේ රටට තියෙන කැක්කුම ද තමන්ට ඇති කැක්කුමද කියල
     
    • Haha
    Reactions: Mugen and SLK_sri

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,374
    12,644
    113
    Piliyandala
    හැමෝම තාම ලංකාවේ දේසපාලනේ විස්වාස කරලා බිම් මට්ටමේ ඉන්න එක එකා එක්ක මරා ගන්නවා තමන්ගේ පක්ෂේ නායකයා වෙනුවෙන්..... උන් අපිව දන්නේ ත් නෑ

    රනිල් ගෝටා මහින්ද බැසිල් අනුර සජිත් තව එන්න ඉන්න එවුනුත් පව් තමයි
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    233692622_3021994288056766_7891328308250446807_n.jpg
    රට හදන්න කියල චන්දෙ අරගෙන කොරෝනා පැතිරිච්චාම ජනතාවට වැරැද්ද පටවන එක ඊට වඩා ගැලපෙනව නේද පොන්ස් 😂
     
    • Haha
    Reactions: SLK_sri

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,413
    113
    කෑගල්ල
    රට හදන්න කියල චන්දෙ අරගෙන කොරෝනා පැතිරිච්චාම ජනතාවට වැරැද්ද පටවන එක ඊට වඩා ගැලපෙනව නේද පොන්ස් 😂
    තේරුනාද @nicjosh83 වගේ උන් මගුල් ගෙවල් වල ගිහිල්ලා පිනට කාලා එන එවුන් ටිකක්. මුගේ තියරියට අනූව මගුල් ගෙදරින් දෙන බත් එක නිකන් කාලා ඌට නොබැන එන එක තමා හරි.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    තේරුනාද @nicjosh83 වගේ උන් මගුල් ගෙවල් වල ගිහිල්ලා පිනට කාලා එන එවුන් ටිකක්. මුගේ තියරියට අනූව මගුල් ගෙදරින් දෙන බත් එක නිකන් කාලා ඌට නොබැන එන එක තමා හරි.
    වෙලාවකට පුක්ෂෝෂ් පවු කියලත් හිතෙනව බන්. මෙහෙම චාටර් වෙද්දි උගේ පඩි කපල දවස් ගනන් බඩගින්නෙ ඉන්නවත් ඇති :(
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113



    බැල්ලිට සැහෙන්න රිදිලා වගේ 🤭
    ------ Post added on Aug 12, 2021 at 6:45 AM

    pimpiya modaya kiyala dan kiriyama dannawa, hema ekagenma pukshanaya wena eka therenneth ne a tharan nugath