මගුල් ගෙවල් වලට රැග් ඕනමද

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මගුල් ගෙවල් වලට රැග් ඕනමද

    මගුල් ගෙවල් වලට රැග් ඕනමද, නැත්ද...

    http://www.elakiri.com/forum/showthread.php?t=1715563

    උඩ තියෙන ලින්ක් එකට යන්ඩෝ....
    මේ ත්‍රෙඩ් එක දැන් ක්ලෝස් කරනවා...
    උඩ එකේ කොමෙන්ට් කරන්න

     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    එක්ස්ට්‍රීම් ඒව නැතුව ඉතින් අවුලක් නෑ..
    ජීවිතේ එක දවසයි නෙ ආතල් එක..

    :rofl:
     

    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    ෆන් එකට කරන පොඩි පොඩි රැග් නම් අවුලක් නෑ බං ඒත් සමහර තැන් වල මනමාලයට මනමාලිට තුවාල වෙන, අනිත් අය ඉස්සරහ පට්ටට ලජ්ජා වෙන විදියේ රැග් එහෙම කරනවා සමහරු. ඒවා නම් චාටර් බං.ජීවිතේ වටිනාම දවස කුජීත වෙනවා.