මගුල් Earphone 😤

Hansa13

Member
Jan 26, 2013
562
30
0
Earphones වල ඒ ගානට තියෙන headphone එහෙකට වඩා හොඳට base එහෙම තියෙනවා මොකද කන ඇතුලට ගහන හින්දා. ඒත් දවස පුරා පාවිච්චි කරනවානම් කනට හොඳ නෑ.

Ah.. ela bn.. thankzz info ekata.. wade kiyanne itin branded ewa patta ganan neh.. man pawichchi kale 1000he 2000 ewa.. ;)
 
Last edited:

Idibuwa

Junior member
  • Aug 11, 2017
    201
    16
    18
    ගෙදර
    Nawanne naha.. earphone eka phone ekata gahuwahama itin auto nawenawane bn... senn eka kiyak unada?

    Ehema newenne nehe ban.. Eka thama mama kiwwe.. Umba hariyata use karanne nethuwa athi kiyala :lol::lol::lol: cable eka newenawanam phone eka e paththata harawala thiyaganin.. ethakota hari.. :):) Sennheiser eka mchn mama gaththe 8,000/= walata... Lankawen nam newei gaththe..Mama Singapore giyapu welawaka gaththe.. Thawama nam honda quality ekata weda.. more than 1 year now... :):)
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,417
    6,904
    113
    වින්ටර් ෆොල්
    දවස පුරා පාවිච්චි කරනවානම් ඕව හොඳ නෑ බන් කනට. නාලා එහෙම සම්පුර්ණයෙන් වේලෙන්ඩ කලින් කනට ඇබ ගැහුවා වගේ ගහ ගත්තහම කන් පැසවනවා. මගේ එහෙම වෙලා අන්තිමට කන හෝදන්ඩත් වුනා. over the ear headphones පාවිච්චි කරනවානම් එහෙම අවුලක් නෑ.

    මටනම් over the ear අල්ලන්නේ නෑ මචෝ , සද්දේ තියෙන්න ඕන පැලෙන්නේ special bass , මේක ගද්දි උබට earbuds set දෙකක් විතර දෙනවා කැමති ගානට ෆිට් වෙන එකක් දාගන්න පුළුවන් :cool::cool:
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113

    මටනම් over the ear අල්ලන්නේ නෑ මචෝ , සද්දේ තියෙන්න ඕන පැලෙන්නේ special bass , මේක ගද්දි උබට earbuds set දෙකක් විතර දෙනවා කැමති ගානට ෆිට් වෙන එකක් දාගන්න පුළුවන් :cool::cool:
    කනට හිර හින්ද නෙවේ case එක. කන වැහිලා තියෙනකොට ඇතුලේ bacteria දිලීර වර්ධනය වැඩි වෙනවා. ඊට පස්සේ කන ආසාදනය වෙනවා. Ear Infections මාරාන්තික වෙන්ඩ පුළුවන්. විශේෂයෙන් දියවැඩියාව එහෙම තියෙනවනම්. මොකද කනෙන් මොළයට විශබීජ යන්ඩ පුළුවන්.
    මම හැම වැඩේටම(film බලන්ඩ, game ගහන්ඩ, වෙන වැඩ කරද්දී white noise play කරන්ඩ) audio output එක විදියට පාවිච්චි කරන්නේ headphones. ඒ හින්ද දවසෙන් වැඩි හරියක් ඕක කනේ ගහන් තමා ඉන්නේ. ඒ විදියට earphones පාවිච්චි කලොත් case.
     
    Last edited:

    Hansa13

    Member
    Jan 26, 2013
    562
    30
    0
    Ehema newenne nehe ban.. Eka thama mama kiwwe.. Umba hariyata use karanne nethuwa athi kiyala :lol::lol::lol: cable eka newenawanam phone eka e paththata harawala thiyaganin.. ethakota hari.. :):) Sennheiser eka mchn mama gaththe 8,000/= walata... Lankawen nam newei gaththe..Mama Singapore giyapu welawaka gaththe.. Thawama nam honda quality ekata weda.. more than 1 year now... :):)

    :P
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,915
    1
    12,222
    113
    අදාළ නෑ නේ
    Eka paara hoda ekak gannawa bn.. meketh ehema wire awul enawada danne naha neda..

    xiaomi build quality is pretty good. and on hd one the control buttons are even better(more durable) than the previous one (the one I posted before)
    the cable doesn't snap or break from inside like on those cheap earphones, I've been carrying mine around in my bag and used it pretty much every day and it still works without any issues.
     
    Thanks
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    මටත් ඔහොමයි බන්. ජැක් එක තියෙන තැනින් නවෙනවනේ මම කරේ එතනට නවෙන්නේ නැති වෙන්න ශෙලෝ ටේප් එකක් ගැහුවා දැන්නම් කාලයක් තිබ්බා. :baffled: පට්ට කැතයි හැබැයි.
     
    • Like
    Reactions: Hansa13

    Hansa13

    Member
    Jan 26, 2013
    562
    30
    0
    මටත් ඔහොමයි බන්. ජැක් එක තියෙන තැනින් නවෙනවනේ මම කරේ එතනට නවෙන්නේ නැති වෙන්න ශෙලෝ ටේප් එකක් ගැහුවා දැන්නම් කාලයක් තිබ්බා. :baffled: පට්ට කැතයි හැබැයි.

    :P
     
    • Like
    Reactions: RottenCOLT

    Hansa13

    Member
    Jan 26, 2013
    562
    30
    0
    Ehema newenne nehe ban.. Eka thama mama kiwwe.. Umba hariyata use karanne nethuwa athi kiyala :lol::lol::lol: cable eka newenawanam phone eka e paththata harawala thiyaganin.. ethakota hari.. :):) Sennheiser eka mchn mama gaththe 8,000/= walata... Lankawen nam newei gaththe..Mama Singapore giyapu welawaka gaththe.. Thawama nam honda quality ekata weda.. more than 1 year now... :):)

    Ela thx
     
    Ela