මගුල්

Dias21

Well-known member
  • Oct 24, 2020
    682
    530
    93
    මචන්ලා මගුල් කපුවෙක්ව සෙට් කරන්නකො... විහිලු නෙවෙයි...

    බොරුකාරයොනම් එපා.

    Thanks
     
    • Like
    Reactions: D_Mad

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,919
    165,790
    113
    එකමත් එක රටක
    මචන්ලා මගුල් කපුවෙක්ව සෙට් කරන්නකො... විහිලු නෙවෙයි...

    බොරුකාරයොනම් එපා
    උබ මගුල් කපුවෙක්ට කැමතිද ඉතින් ?? :baffled:
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,128
    113
    කපුවෝ තේරුමක් නෑ බන් උන් හදන්නේ මොකක්හරි සරමකට කම්බායක් සෙට් කරල උන්ගේ ගාන කපාගන්න විතරයි. උබට වැඩක් කරගන්න ඕන නම් මංගල කිංකිණි බලපන්.
     
    • Like
    Reactions: gihann6

    Dias21

    Well-known member
  • Oct 24, 2020
    682
    530
    93
    කපුවෝ තේරුමක් නෑ බන් උන් හදන්නේ මොකක්හරි සරමකට කම්බායක් සෙට් කරල උන්ගේ ගාන කපාගන්න විතරයි. උබට වැඩක් කරගන්න ඕන නම් මංගල කිංකිණි බලපන්.

    Ehemada
     
    gihann6

    Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    මචන්ලා මගුල් කපුවෙක්ව සෙට් කරන්නකො... විහිලු නෙවෙයි...

    බොරුකාරයොනම් එපා.

    Thanks
    කැපුවොත් දැන් පත්තරේ බන් බලන්නේ
     
    • Like
    Reactions: dilann

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,382
    1
    32,062
    113
    - උඩරට -
    26.

    Mata canada yanna set una ekai hewwe

    උගත් , ගුනවත් , රූමත් , ධනවත් , ස්ථීර ‍රැකියාවැති , නවීන පන්නයේ වාහනයක් හා දෙමහල් නිවසක් හිමි හා කැනඩා පුරවැසිබාවය හිමි පුතුට එහි ස්තීර පදිංචියට යාමට කැමැති රුවැති උගත් කුලවත් ධනවත් පිංවත් ණැනවත් පියකරු විසේකාර දියණියක් මව සොයයි.. :love2:
    කුල බේද නොසැලකේ. :yes:
    ඉක්මනින් විමසීමට අමතන්න - *********

    ( දාපන් ඔහොම ෆේස්බුක් / ඉමෝ /වට්සැප්/පත්තරේ හැම තැනම.) :lol:
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,721
    113
    මචන්ලා මගුල් කපුවෙක්ව සෙට් කරන්නකො... විහිලු නෙවෙයි...

    බොරුකාරයොනම් එපා.

    Thanks

    පතිවෘත්තාව තියන ගණිකාවක් හොයා ගත්තත්, බොරු නොකියන මගුල් කපුවෙක් නම් හොයාගන්නවා බොරු.
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,821
    113
    කපුවෝ තේරුමක් නෑ බන් උන් හදන්නේ මොකක්හරි සරමකට කම්බායක් සෙට් කරල උන්ගේ ගාන කපාගන්න විතරයි. උබට වැඩක් කරගන්න ඕන නම් මංගල කිංකිණි බලපන්.
    mangala kinkini eke lassana shape aya innwada bros?