මගුල බූට් එකක් කෑවා බන්

tanujaprabath

Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    මත් ද්‍රව්‍ය පාවිචිචි නොකර ඉන්න try කරන්නම් එත් පොරොන්දු වෙන්න බැහැ

    me kase eka mokakda:oo::oo::oo::oo::oo:
     

    Malith Malli

    Member
    Dec 23, 2015
    619
    138
    0
    කලු පූසා;20316402 said:
    Ponnayekne Huththo umba

    මත් ද්‍රව්‍ය පාවිචිචි නොකර ඉන්න try කරන්නම් එත් පොරොන්දු වෙන්න බැහැ

    ඒ මොකෝ
     
    කෙල්ලට යවපු msg එක බන් මේ තියෙන්නේ අපරාදේ සල්ලි ටික බන් :rolleyes:

    2016 ජුනි 16
    ජිවිතේ අමරුවෙන්ම ගත්ත තීරණයක් අද ගත්තා..xxxxxxx මට ජිවිතේ හම්බුනා හුරතල්ම ගැනු ළමය කිව්වොත් හරි..ගොඩක් හොද කෙනෙක්.. එත් එයා මාව දාලා ගියා.. දාලා යන්න හේතු 50ක් තිබ්බත් එයාට මම ලග ඉන්න හේතුත් 100 ක් තිබුනා.එයා මාව යාලුවෙක් වගේ තියන් ඉන්න කැමති ලු එත් මම කොහොමද එහෙම ඉන්නේ එයත් එක්ක.. අපි ගොඩාක් ලගින් ආදරේ කරපු දෙන්නෙක් අපි දෙන්නා..

    එත් ඊටත් වඩා ලොකුම හේතුව වුනේ මම හැම පැත්තෙන්ම වැටිලා ඉන්න වෙලාවක එක පාරටම මාව දාල ගිය එක..එහෙම කෙනෙක් ආපහු මම වැටුන වෙලාවක මාව දාල යන එකක් නැති වෙයි කියලා විශ්වාශ කරන්නේ කොහොමද මම..

    මම ජිවිතේ අන්තිම අඩියට වැටිලා ඉන්න බව දැන දැනම ,අඩුම ගානේ කතා බහ කරන්නවත් කිසිම කෙනෙක් නැති බව දැන දැනම ,ලක්ෂ 32 ක් දවස් 3,4 කින් මට නැති වෙලා යන බව දැන දැනම , ඒ වගේ වෙලාවක මම ලගින් ඉන්න එයාට යුතුකමක් තියන බව දැන දැනම ,ලක්ෂ 15 ක් ණය ගෙවන්න අතේ rs 800 තියගෙන ඉන්න විදිය දැක දැක ,අසනීප ගොඩක් ඇගේ තියන් එත් මේවා එක්ක හැප්පෙන්නේ කියලා දැන දැනම ,හුනෙක් වගේ කෙට්ටු වෙලා ඉන්න වෙලාවක ,repeat and exam වැට උඩ තියෙද්දී ,degree යටත් කෙල වෙලා ඉන්නේ කියන එක දැන දැනම ,අතේ සතයක් නැතිව වේලෙනවා කියලා දැන දැනම ,අම්මා තාත්ත මාව ඇත ඇරල දාල ඉන්නේ කියල දැන දැනම ,ගොඩ නගාගත්ත හැම දේම නැති වුන වෙලාවක ,යාළුවො ඔක්කොමල්ල අහක බලපු වෙලාවක ,බර 20 kg අඩු වෙලා මන්ද පොශ්නේ හැදිලා කෙල වෙලා ඉන්න වෙලාවක ,ගෙදර අය්ය එක්කත් මරා ගන්න වෙලා තියන වෙලාවක ,කිසිම ගොඩ ඒමක් නැහැ කියලා හොදටම පේන වෙලාවක ඔයා මාව දාලා යන එක ගැන දුකයි..එත් මේ ප්‍රශ්න ඔක්කොමත් එක්ක මාස 9ක් මාත් එක්ක හිටපු එක ගැන අවංකවම සතුටුයි..ඒ ගැන ස්තුති කරන්න වචන නැහැ මට..

    සමාවෙන්න ඔයාව මට යාලුවෙක් විදිහට පිළිගන්න බැරි වෙන එකට.. මගේ ජිවිතේ මම ඔයාට දීල තිබ්බේ අම්මට තාත්තට මම දීල තිබ්බ තැනමයි..ඊටත් වඩා වැඩි තැනක් කිව්වත් ඒක බොරු නෙමේ..එහෙම කෙනෙක්ව නිකන්ම නිකන් යාලුවෙක් ගානට දාල සලකන්න බැහැ මට..
    අනික මම වැටිලා ඉන්නකොට මාව දාල ගිහිල්ල අපහු degree එක අරන් ඔලුව උස්සන කොට එන්න හදන ඔයාගේ ඔය සෙල්ලමටත් මම කැමති නැහැ එකයි මම මෙච්චර එහෙම යාලුවෙක් වෙන්න බැහැ කියන එක කිව්වේ..ආදරේ නම් සල්ලි තිබ්බ නැහැ ප්‍රශ්න තිබ්බ නැහැ කියලා නැහැ හැමදේම බෙදාගෙන ජිවත් වෙන්න ඕනි..

    හෙට ඔයා මේ degree හැම දේම නැති කරගෙන අබ්බගාත වෙලා මම ගාවට ආවත් මම ඔයාව බාර ගන්නවා මොකද මම ආදරේ කරන්නේ xxxට මිසක් xxxxගේ sucess එකට නෙමේ..
    ඔයාට හොද දෙයක්ම වෙයි කියලා මම ප්‍රර්ථනා කරනවා

    කසාදයක් බැදලා සතුටින් ඉන්න මම එදා වගේම අදත් ඔයාට ගොඩක් ආදරෙයි එත් එකෙන් ඔයාට වැඩක් නැහැ කියන එක මම දන්නවා ඉතින්

    කෙල්ලෝ ගැන තිබ්බ විශ්වාශය අද නැහැ මම ගාව අන්තිමට දුකක් විතරයි ඉතුරු වෙන්නේ මම මගේ ළමයෙක්ට ගොඩක් ආස කළා එත් අද ඒ හීන මම ගාව නැහැ
    අපහු මම ඔයාට කරදරයක් වෙන්නේ නැහැ ඔයාගේ අදහස වෙනස් වුනොත් විතරක් මට line msg එකක් දාන්න

    මම degree එක කරනවා එත් ලෙක්චර්ස් නම් එන්නේ නැහැ
    මත් ද්‍රව්‍ය පාවිචිචි නොකර ඉන්න try කරන්නම් එත් පොරොන්දු වෙන්න බැහැ

    සිම් එක ආපහු කවදාවත් වැඩ කරන්නේ නැහැ

    campus එකේ මුණ බැලුවේ නැත්තම් මට සමා වෙන්න එහෙම කරන්නේ මම ආදරේ කරපු මුණ බලන්න තියන දුකට මිසක් තරහකට නෙමේ හොදද..

    ඔයාට පුලුවන්නම් මාව ඔයාගේ බෝය් ෆ්රෙන්ඩ් විදිහට බාර ගන්න එදාට මට කියන්න එදා ට කියන්න කිව්වට තව කාලෙකින් නෙමේ මම ඔයාට 17 වෙනිදා දවසම දෙන්නම් ඒ දවස ඇතුලත හිතලා බලල කියන්න අපේ affr එක අපි දෙන්න දෙනගත්ත්ම ඇති or ඔය වගේ ඕන කොන්දේසියක් දාන්න එත් අපි අතරේ affr එකක් තියෙන්න ඔනිමයි ඒක තමයි මම හිටලා හිතලා ගත්හ අන්තිම තීරණය 17 වෙනිදා ඉවර වෙනවත් එක්කම අපේ හැමදෙයක්මත් ඉවරවෙයි නැත්තම්
    කතා බහා කරලා ඉන්න පුළුවන් ඔයා මගේ ජිවිතේ හිටපු නිකන්ම නිකන් කෙල්ලෙක් විතරක් වුනානම්..එත් මගේ මුළු ජීවිතේම ඔයා කරගෙන හිටපු මට එහෙම ඔයාව යාලුවෙක් විදිහට සලකන්න බැහැ කවදාවත්..

    මම වෙන රටකට යන්නේ නැහැ ලංකාවේ ඉන්නේ
    බුදු සරණයි xxx
    දෙවි පිහිටයි
    ඔයා හොද කෙනෙක් ඔයාට පිහිට ලැබේවි දෙවියන්ගේ ....

    උඹට පිස්සුද බං අම්ම තාත්තා ට මේ කොහෙවත් ඉන්න කෙල්ලෙක් සමාන කරන්නේ.. :angry:

    යන උන්ට යන්න දීපන්..ලඟ ඉන්න එවුන් තියාගනින්..
     
    Last edited:

    Malith Malli

    Member
    Dec 23, 2015
    619
    138
    0
    උඹට පිස්සුද බං අම්ම තාත්තා ට මේ කොහෙවත් ඉන්න කෙල්ලෙක් සමාන කරන්නේ.. :angry:

    යන උන්ට යන්න දීපන්..ලඟ ඉන්න එවුන් තියාගනින්..

    දිග කතාවක් බන් මගේ වරදක් නැතුව වැරදි වැටහීමක් නිසා අම්මා තාත්ත මාව අත ඇරල හිටපු වෙලාවක බන් ගොඩක් case වුනා බන්
    හැමෝගෙම කතා එක වගේ නෙමෙයි බන්
     

    දිග කතාවක් බන් මගේ වරදක් නැතුව වැරදි වැටහීමක් නිසා අම්මා තාත්ත මාව අත ඇරල හිටපු වෙලාවක බන් ගොඩක් case වුනා බන්
    හැමෝගෙම කතා එක වගේ නෙමෙයි බන්

    හැමෝගෙම කතා එක වගේ නොවුනට අම්මල තාත්තල අපිව අතෑරියත් අපි අතහරිනවානම් වැරැද්ද අපේ..

    අනික අම්මල තාත්තල කියන කතා අපේ මදන විසේට දැන් වැරදියි වගේ පෙනුනට දවසක උඹම කියාවි එයාල කියපු දේ හරි කියල..
    :P
     

    Malith Malli

    Member
    Dec 23, 2015
    619
    138
    0
    හැමෝගෙම කතා එක වගේ නොවුනට අම්මල තාත්තල අපිව අතෑරියත් අපි අතහරිනවානම් වැරැද්ද අපේ..

    අනික අම්මල තාත්තල කියන කතා අපේ මදන විසේට දැන් වැරදියි වගේ පෙනුනට දවසක උඹම කියාවි එයාල කියපු දේ හරි කියල..
    :P

    මම ඇත ඇරලා නැහැ බන්
    එයාලම වරද තේරුම් අරන් හොදින් ඉන්නවා දැන්
    එක දවසකටවත් අත ඇරියේ නැහැ මම මාව අත ඇරියට
     

    MusaShii

    Member
    Jun 8, 2016
    517
    21
    0
    ube oya attitude eka thamai kella dala yanna hethuwa, ganu asa na ban weak unta. uba loss wenakota eka unta feel wenawa ban. uba whining and complaining ne ban kella ohoma unoth ubata unoth epa wei. un hithanwa marry karala uba ohoma loss unoth kohamada survive wenne kiyala