මගෙන් අනාවැකියක්

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    වැරදියි :P ඡන්දෙ ඉල්ලනව කියන්නෙම ඒ වෙලාවෙ දේශපාලනේ කරන්න පටං ගත්ත :P ඒ කියන්නෙ දේශපාලනේ කරන කෙනෙක්ට විතරයි ජනාධිපති වෙන්න පුලුවන් :P
     

    hemashan

    Junior member
  • Apr 20, 2013
    193
    15
    18
    උඹ ඔය කියන්නේ ක්‍රිකට් ක්‍රීඩකයෙක් ගැන වෙන්ටැති...
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ObQ1LQ8.jpg

    :D:D
     

    sansun_podda

    Member
    Oct 15, 2014
    37
    1
    0
    මල්ලි ඔයාගෙ මැසේජ් ෆුල් වෙලා රිප්ලයි කරන්න බෑ. request එකක් දැම්ම acpt කරන්න
    tupac97 has exceeded their stored private messages quota and cannot accept further messages until they clear some space.
     

    dinithimaheshi

    Active member
  • Nov 7, 2017
    69
    22
    28
    2019 පවත්වන ජනාධිපතිවරණයෙන් ජය ගන්නේ දේශපාලනය නොකරන කෙනෙක් ඕනි නම් මේක ඒ දවස වෙනකල්ම බම්ප් කරන්න

    Roshan pallewatta, Nagananda KOdithuwakku, Kumar sangakkar da? :oo:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,323
    49,690
    113
    සේදවත්ත
    දැනට සිස්ටම් එකේ ඉන්න එකෙක් එනවා කියන්නේ ආයේ ගසන්නයි කලින් කොරපු මගඩි ටික කවර් කරන්නයි එන්නේ . දැන් යන ස්ටැයිල් එකට අපේ මිනිස්සුන්ව හරක් ගාලක් කොන්ටෝල් කරනවා වගේ කරන්න වෙන නිසා ඊලගට එන එකා කෙවිට අරන් එන්නේ ජුන්ටාව ඉස්සරට ගෙනියන්න. මේ ආන්ඩුව මිනිස්සුන්ට චාටර් වෙලා හැදියල්ලා කියල දිලා තියන්වා ඒකෙන් චාටර් වෙන්නේ උන්මයි ලංකාවේ මිනිස්සුන්ව දක්කන්න වෙලා තියෙන්නේ අවුරුදු 70 නිකමෝ වගේ ඉදලා. පිටින් එකෙක් ආවොත් නීතියයි සිස්ටම් එකයි හදන්න ඕනේ රට හදන්න කලින් ඒ දෙක වහාම කරන්න වෙනවා එකෙන් රට හදාගන්න පුලුවන් දක්කන්නේ නැතුව නීතියට මිනිස්සු කෝමත් හැදෙනවා නීතිය පොදු උනාම. සෑහෙන පප්ලික් රෙෆෝම්ස් ගේන්න වෙනවා ලංකාව හදන්න . මම නම් පිට එකෙක් එනවට බෝම කැමති මේ පල් හොරු ටික දැන් දැකල එපා වෙලා මුන් දේශපාලනය කරාට රට ගොඩනගන්න නෙමෙයි දන්නේ ගේම් දීල බලේ ඉන්න