මගෙන් ලැබෙන නත්තල් තෑග්ග

Rotation

Active member
  • Jan 9, 2019
    99
    96
    28
    අපි අපිට පුළුවන් විදිහට තෑග්ගක් දිලා අන්‍යන් සතුටු කරන්න ඕනි . එකට මිල මුදල්ම වැය වෙන්නේ නැ .
    ඉතින් මන් හිතුව මට පුළුවන් වීදිහට තෑග්ගක් දෙන්න .

    එළකිරියේ කලින් වගේ හිතුමනාපෙට අකවුන්ට් හදන්න බැරි නිසා සාමජිකයගේ

    • ප්‍රේමසම්බන්ද ගැටළු
    • විවාහ ගැටළු
    • ලිංගික ගැටළු
    • පවුල් ප්‍රශ්න
    වගේ එකී මෙකී නොකී සියලු ගැටළු original elakiri ID එකෙන් දාන්න අපහසු ගැටළු ෆෝරම් එකට දාන්න අලුත් අකවුන්ට් එකක් හදන්න ගියත් දුරකථන අංකය ඉල්ලන එක ඔබේ පෞද්ගලිකත්වයට හානියක් කියලා හිතනවා නම් මන් උදව් කරන්නම් ඔයාලට.

    එහෙම කට්ටිය ඔබේ ප්‍රශ්නය මට PM කරන්න. නැත්තම් [email protected] කියන ලිපිනයට email කරන්න . ඔබේ ගැටලුව මන් එළකිරියේ පල කරන්නම් .( ඔබේ පෞද්ගලිකත්වයට 100% රකින බවට මන් පොරොන්ධු වෙනවා .)


    එහෙනම් එළකිරියේ ඔක්කොටම සුබ නත්තලක්
    🎄🤶🎅🎅🤶🎄

    අවශ්‍ය පුද්ගලයෝනට මේ ත්‍රෙඩ් එක දකින්න , ඔයාලත් පුළුවන් විදිහට මේක bump කරන්න .
     

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    hmmmm-sounds-fishy.jpg
     

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    Mu hadanne prashna tiyena unge genunge photo tika email 1tama gennaganna... kari wada karanna epa yko, apitat chance 1k dipan.. :rolleyes:
     
    • Like
    Reactions: Rotation

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    වැඩේ හොදයි,
    කොල්ලො එවපුව කියල උඹ අර @amazsin කියන එකා වගේ කතා දාන එකක් නෑ කියල හිතනව
     
    Last edited:
    • Like
    Reactions: Gwynbleidd