අපි අපිට පුළුවන් විදිහට තෑග්ගක් දිලා අන්යන් සතුටු කරන්න ඕනි . එකට මිල මුදල්ම වැය වෙන්නේ නැ .
ඉතින් මන් හිතුව මට පුළුවන් වීදිහට තෑග්ගක් දෙන්න .
එළකිරියේ කලින් වගේ හිතුමනාපෙට අකවුන්ට් හදන්න බැරි නිසා සාමජිකයගේ
එහෙම කට්ටිය ඔබේ ප්රශ්නය මට PM කරන්න. නැත්තම් [email protected] කියන ලිපිනයට email කරන්න . ඔබේ ගැටලුව මන් එළකිරියේ පල කරන්නම් .( ඔබේ පෞද්ගලිකත්වයට 100% රකින බවට මන් පොරොන්ධු වෙනවා .)
අවශ්‍ය පුද්ගලයෝනට මේ ත්‍රෙඩ් එක දකින්න , ඔයාලත් පුළුවන් විදිහට මේක bump කරන්න .

- ප්රේමසම්බන්ද ගැටළු
- විවාහ ගැටළු
- ලිංගික ගැටළු
- පවුල් ප්‍රශ්න
එහෙම කට්ටිය ඔබේ ප්රශ්නය මට PM කරන්න. නැත්තම් [email protected] කියන ලිපිනයට email කරන්න . ඔබේ ගැටලුව මන් එළකිරියේ පල කරන්නම් .( ඔබේ පෞද්ගලිකත්වයට 100% රකින බවට මන් පොරොන්ධු වෙනවා .)
එහෙනම් එළකිරියේ ඔක්කොටම සුබ නත්තලක්