මගෙපනත් අරගෙනඹයා

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මගෙපනත් අරගෙනඹයා

    නිදුකින් ඉනු මැන මට වඩා කල් මගෙ පනත් අරගෙන ඹයා
    සතුට්න් ඉනු මැන මගෙ සතුට ගෙන ජිව්තේ පවතින තුරා
    මම ව්ඳින දුක වෙන කෙනෙකු වෙත යලිත් කිසිදා දෙන් ඵපා
    සාසරෙ කොතැනක මට ලැබුනු දුක ඹබට ලැබෙනු ඵපා
    දිනෙක අයේත් ලං වෙලා නාවත් මා සොයා
    හැමදාමත් පෙම් කලා මාගේ සිත් පුරා.💛💛💛💛💛💛

    http://youtu.be/yrNjnvXk9eY


     
    Last edited: