මගෙයි වයිෆ්ගෙන් අවුල දැන් තත්වය

Aug 15, 2016
72
3
0
මගෙයි වයිෆ්ගෙන් අවුල දැන් තත්වය

danne nathi un meka kiyawala idapalla http://www.elakiri.com/forum/showthread.php?t=1756898

අනේ මන්ද බන් මේ ගෑනිව තේරුම් ගන්න බෑ.

ඊයෙ මම ගෙදර යද්දි wife අපේ අම්මත් එක්ක කුස්සියේ වැඩ කර කර හිටියා. මම එන සද්දෙ ඇහුනම bathroom එකට රින්ග ගත්තා.

ඒ පාර මම කුස්සියට ගියාම අම්ම කිව්වා "ඔන්න උඹව divorce කරන්න යන්නෙ. මමත් යනව කොහේ හරි. තමුසෙ ලමයි දෙන්නවත් බලාගෙන මෙහෙ ඉන්නව." මට තේරුනා අම්ම කිව්වෙ බොරුවක් කියල

ඊට පස්සෙ wife කුස්සියට ගියාම අම්ම TV බලන්න ඉස්සරහට ආව. ඊට පස්සෙ මම wife එක්ක කතා කලා, සමාව ඉල්ලුව.

"ඔයාට සමාව දෙන්න බෑ, කසුන් (fake). අපි දෙන්නම මේ වහල යට ඉමු, හැබයි husband & wife සම්බන්දයක් නෑ අපි අතර.
එතකොට ලමයි දෙන්නට අම්මයි තාත්තයි දෙන්නම ඉන්නව. එච්චරයි."

මම ඇහුව "ඔයාට number එක දෙන්නම් ඒ ගෑනිත් එක්ක ඕනෙ දෙයක් කතා කරන්න."

"අනේ මට ඕනෙ නෑ" wife එහෙම කිව්ව

හැබැයි ඊයෙ දවල් අම්ම මගෙන් number එක ඉල්ලගෙන ඒ ගෑනිට බැනල හොඳටම

ඊට පස්සෙ මම dialog SIM එක ගලවල පොඩි කරල දැම්ම

හෙට wife උන්ගෙ අම්මව බලන්න යන්න හිටියෙ රත්නපුර තනියම

මම කිව්ව මාත් එන්නම් කියල

"ඕනෙ නෑ" කිව්ව.

මම බල කරල කිව්ව "නෑ මම එනව" කියල

එතකොට wife කිව්ව, "මම මේ විස්තරේ ගෙදර අයට කියන්න යන්නෙ, ඒක ඔයාට දරා ගන්න පුලුවන්නම් විතරක් එන්න" කියල

මම කිව්ව "කමක් නෑ මම එනව" කියල

දැන් උඹලට හිතෙන්නෙ කොහොමද මේ තත්වෙ ගැන

මම වෙන මොනාද කරන්න ඕනෙ

Last edited:
  • Like
Reactions: WhiteWalker

sanoka

Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    you talk to her parents before her (if they understanding people , of course) - apologize...
     
    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,505
    429
    83
    Nugegoda
    උබටත් ඕන්නැති වැඩක් නැනේ බන් අපරාදේ පවුල් ජිවිතේ දැන් ඉතින් වුන දේ වුනානේ කොහොමහරි පවුල් ජිවිතේ බෙරගනින්.

    ළමයි තමා දුක් විදින්නේ බන් ඕවයින්
     
    Aug 15, 2016
    72
    3
    0
    උබටත් ඕන්නැති වැඩක් නැනේ බන් අපරාදේ පවුල් ජිවිතේ දැන් ඉතින් වුන දේ වුනානේ කොහොමහරි පවුල් ජිවිතේ බෙරගනින්.

    ළමයි තමා දුක් විදින්නේ බන් ඕවයින්

    ow ban eka thamayi me full try karanne

    thanks
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Don't ask for forgivness from women you'll get into more deep shit.Instead make it like it's their own mistake.Tell her like If you don't trust me then i'll give the divorse,Say like I can't stay in a house together with a women who don't trust me.Say you want to take the divorse then.Tell how shame you're of her for not trusting you.Show your male instincs like a lion not begging like a pig.Natural instincts bro natural instincts.You could have fixed this the moment you get caught.Asking for forgivness means you accept that you did wrong and women can never forgive that.Put them into that confused state.
     
    Last edited:

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    බැන්දට පස්සෙවත් ඔය කොටු පනින සීන් නවත්තපන්කෝ.අඩුම ගානේ ළමයි හම්බඋනහමවත්.උබ කැමතිද උබේ ගෑණි වෙන පිරිමිත් එක්ක ඉන්නවට?එහෙම කරන්න ඕන නම් මොකටද බැන්දේ?ලංකාව කියන්නේ ඇමරිකාව නෙමේ.මුලින්ම ඒක තේරුම් ගනින්.ඇමරිකාවේ උනත් හැම ගෑණිම කැමති නැහැ තමන්ගේ මිනිහා වෙන උන් එක්ක ඕනවට වඩා යනවට.
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,081
    1
    11,102
    113
    Don't ask for forgivness from women you'll get into more deep shit.Instead make it like it's their own mistake.Tell her like If you don't trust me then i'll give the divorse,Say like I can't stay in a house together with a women who don't trust me.Say you want to take the divorse then.Tell how shame you're of her for not trusting you.Show your male instincs like a lion not begging like a pig.Natural instincts bro natural instincts.You could have fixed this the moment you get caught.

    Uba thama badala nathi nisa ohe kiyawanna epa ban.. banda dawasaka therei, Uba oya kiyana ewa karanna amarui kiyala.
    :yes:
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,639
    529
    113
    ලන්ඩන් වත්ත
    Don't ask for forgivness from women you'll get into more deep shit.Instead make it like it's their own mistake.Tell her like If you don't trust me then i'll give the divorse,Say like I can't stay in a house together with a women who don't trust me.Say you want to take the divorse then.Tell how shame you're of her for not trusting you.Show your male instincs like a lion not begging like a pig.Natural instincts bro natural instincts.You could have fixed this the moment you get caught.Asking for forgivness means you accept that you did wrong and women can never forgive that.Put them into that confused state.
    waraddak karala nathnam ithin oka hodai. waraddath athe thiyagena sinha part danna giyoth muta gutith kanna wei:rofl:
     
    Aug 15, 2016
    72
    3
    0
    බැන්දට පස්සෙවත් ඔය කොටු පනින සීන් නවත්තපන්කෝ.අඩුම ගානේ ළමයි හම්බඋනහමවත්.උබ කැමතිද උබේ ගෑණි වෙන පිරිමිත් එක්ක ඉන්නවට?එහෙම කරන්න ඕන නම් මොකටද බැන්දේ?ලංකාව කියන්නේ ඇමරිකාව නෙමේ.මුලින්ම ඒක තේරුම් ගනින්.ඇමරිකාවේ උනත් හැම ගෑණිම කැමති නැහැ තමන්ගේ මිනිහා වෙන උන් එක්ක ඕනවට වඩා යනවට.

    kotu panne na ban

    chat kala witharayi

    karumeta meki I love you kiyala ewala thibbane
     
    kasun sandeep

    Active member
  • Oct 8, 2008
    376
    15
    28
    Ubawa alle natawanawa wage. echcharatama nondiwennath epa. loku waraddak karala nane. lamaigana hithalawath ekata enna balapan
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,081
    1
    11,102
    113
    :rofl:awulak ne dan kohomath muwa dala yanna yana ekane.But what i said was true

    Uba hithanawada Divorce eka lesi kiyala? Gaanita Monthly pay karanna one, ita passe thaniyama lamayi hadaganna one.. kochchra wada da ooi.. ita hodai tharahen unath eka gei inna eka.. oka thawa 2,3years ekata innakota nikanma maga arila yai.. mu thawa e wage gon wadak kare naththan,...