මගෙයි වයිෆ්ගෙන් අවුල දැන් තත්වය

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,312
    30,064
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    වෙන ෆුකක් වෙයි...........


    මහ ගෙදර ගියොත් ආයේ මේ පැත්ත පලාතේ එන්න එපා කියපන්.:angry::angry: මේ සීන් මහ උන්ට කියල, උන් මෙහෙ ආවොත් තට්ටේ පලනවා කියපන්:P ඩිවෝස් දෙන්නෙත් නෑ කියපන්. ආනොල්ඩ් සුබසිංහ වගේ හැසිරියන්.
    :cool::P

    කියන දේ අහන්නෙම නැත්නම්.......... ඉක්මනට යන්න කියපන් අලුත් ගෑනි ගෙදරට ගේන්න.:P දඩ බඩ ගාල අල්මාරියෙන් ඇදුන් ටිකක් ලගේජ් එකට දාල ඉක්මනට ගෙදර යන්න ලෑස්ති වෙන්න කියපන්:P........ දැන් කොහොමත් සිකිල තියෙන එකේ පොල්ලෙන් ගැහුවා වගේ ඕක කරාම වෙන ෆුකක් වෙයි...........


    my-advice-.jpg
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,980
    2
    54,712
    113
    මේකනං වැඩක් වෙයිද දන්නෑ අයියෙ.....ඒත් නිකමට වගේ කරල බලහන්...මේ සින්දුව වයිෆ්ගෙ ෆෝන් එකට මැසේජ් එකක් විදිහට යවපන් (වයිෆ්ගෙ ෆෝන් එකේ සිංහල යුනිකෝඩ් තියනවනං සින්හලෙංම ටයිප් කරල යවහන්)....




    විභාගේ කොහොමද කොල්ලා? කෙම මේ සැරේ ලේසිද?
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    waradda ubage neda mcn....waradda piliganin...wife ta kiyapan umba wenas wenna hethuwa....but wife unath tikak terum ganna oni...umbe wenasweemata hethuwa.....e wagema dan eva amataka karala anagataya ekata inna..ehema natiwa umben divorce wenna hadanawa kiyanne ekitath umbagen ayn wenna onikama tiyenawa kiyana eka.....hari kellek nam wenna oni una de terum aragena aye ehema deyak novenna dennama wada karana eka.....

    mm marry karala na bro..but same incident eka matath una...Viber walin chat witarak newei meet wennat giya mama...but antimata mage girl ekka kata karala prashne wisada gatta...dan api ayeth satutin innawa...mama eka poronduwak una aye Viber use karanne na kiyala....
     

    i-maxz

    Junior member
  • Sep 27, 2009
    598
    21
    18
    Gedara
    පිස්සු උට්ටක් නේ..උබෙ ගැනි අර මොකෙන්ද උපන් පත්තිනි කෙනෙක්ද??

    ඕනවට වඩා වැඩී බන් මන් නම් කියන්නෙ.. උබ අරකිට ඉකුවෙ නැනේ.. ඔය වගේ පොඩි දේකට ඔච්චර රගන්න තරම්..උබව නමන්න යන්නෙ..පරිස්සම් වියන් ගෑනි උනත්

    ඕවද බන් ලංකාවෙ වෙන්නෙ... ගැනී එකිගෙ නන්ගි දෙන්නම තියන් ඉන්න උන් ඉන්න රටේ..
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,852
    31,083
    113

    විභාගේ කොහොමද කොල්ලා? කෙම මේ සැරේ ලේසිද?

    කෙම ලේසි නම් නෑ සහෝ ඒත් පොඩි ගේමක් ගහල ගොඩ දාගත්ත:D:baffled:.....වැඩි විස්තර සහිතව හෙට අනිද්දා දිහාට නූලක් දාන්න ඉන්නෙ.....(බලහන්කො විභාගෙ ඉවර උනා විතරයි ලැපේ හාඩ් එකට කෙල උනානෙ....මේ දහ දුකක් විදල ෆෝන් එකෙන් ආවෙ එලකිරි)
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    :yes::yes::yes::yes::yes::yes:



    Don't ask for forgivness from women you'll get into more deep shit.Instead make it like it's their own mistake.Tell her like If you don't trust me then i'll give the divorse,Say like I can't stay in a house together with a women who don't trust me.Say you want to take the divorse then.Tell how shame you're of her for not trusting you.Show your male instincs like a lion not begging like a pig.Natural instincts bro natural instincts.You could have fixed this the moment you get caught.Asking for forgivness means you accept that you did wrong and women can never forgive that.Put them into that confused state.
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මචන්, Rage Guy කියල තියෙන එක හරි. හැබැයි උඹ සමාව ඉල්ලුවට කමක් නැහැ. හැබැයි ඔච්චර වඳින්න යන්න එපා. පොඩ්ඩක් පිරිමියෙක් වගේ හිතපන්.
    නැත්නම් උඹට ජීවිත කාලෙටම ඔහොම තමා ඉන්න වෙන්නේ. උඹ පොඩ්ඩක් හරි ගෑනු ගැන දන්නවා නම් ඔච්චර පීචන් වෙන්න යන්නේ නැහැ. වලි දා ගන්න එපා. හැබැයි සීරියස්, ප්‍රොෆෙෂනල් වොයිස් එකකින් කියපන්.


     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    Yes, be patient, but dont be a sissy. Tell her that you want a fresh start for sake of kids. (or whatever).





    oh u r so screwed right now.
    be patient
    don't be aggressive with her
    remember it is because of ur deeds that makes her speak such words towards u.
    be patient
    everything will turn out just fine if u let the passage of time to flow through
    do whatever she asks u to do
    love her as u did the very first day u met her.
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    උඹ වැඩිපුර සමාව ගන්න ගිහින් chat එක sex කරපු මට්ටමට දාගෙන වගේ. බලපන් උඹේ ෆේක් ID එක. " තිරිසන් බල්ලා". ඔච්චර නැවෙන්න එපා බ්‍රෝ. ගෑනියෙක් එක්ක බුදියගෙන අහු උනාමත් සමාව ගන්න ටිකක් ඉතුරු කර ගනින්.










    danne nathi un meka kiyawala idapalla http://www.elakiri.com/forum/showthread.php?t=1756898

    අනේ මන්ද බන් මේ ගෑනිව තේරුම් ගන්න බෑ.


    ඊයෙ මම ගෙදර යද්දි wife අපේ අම්මත් එක්ක කුස්සියේ වැඩ කර කර හිටියා. මම එන සද්දෙ ඇහුනම bathroom එකට රින්ග ගත්තා.

    ඒ පාර මම කුස්සියට ගියාම අම්ම කිව්වා "ඔන්න උඹව divorce කරන්න යන්නෙ. මමත් යනව කොහේ හරි. තමුසෙ ලමයි දෙන්නවත් බලාගෙන මෙහෙ ඉන්නව." මට තේරුනා අම්ම කිව්වෙ බොරුවක් කියල

    ඊට පස්සෙ wife කුස්සියට ගියාම අම්ම TV බලන්න ඉස්සරහට ආව. ඊට පස්සෙ මම wife එක්ක කතා කලා, සමාව ඉල්ලුව.

    "ඔයාට සමාව දෙන්න බෑ, කසුන් (fake). අපි දෙන්නම මේ වහල යට ඉමු, හැබයි husband & wife සම්බන්දයක් නෑ අපි අතර.
    එතකොට ලමයි දෙන්නට අම්මයි තාත්තයි දෙන්නම ඉන්නව. එච්චරයි."

    මම ඇහුව "ඔයාට number එක දෙන්නම් ඒ ගෑනිත් එක්ක ඕනෙ දෙයක් කතා කරන්න."

    "අනේ මට ඕනෙ නෑ" wife එහෙම කිව්ව

    හැබැයි ඊයෙ දවල් අම්ම මගෙන් number එක ඉල්ලගෙන ඒ ගෑනිට බැනල හොඳටම

    ඊට පස්සෙ මම dialog SIM එක ගලවල පොඩි කරල දැම්ම

    හෙට wife උන්ගෙ අම්මව බලන්න යන්න හිටියෙ රත්නපුර තනියම

    මම කිව්ව මාත් එන්නම් කියල

    "ඕනෙ නෑ" කිව්ව.

    මම බල කරල කිව්ව "නෑ මම එනව" කියල

    එතකොට wife කිව්ව, "මම මේ විස්තරේ ගෙදර අයට කියන්න යන්නෙ, ඒක ඔයාට දරා ගන්න පුලුවන්නම් විතරක් එන්න" කියල

    මම කිව්ව "කමක් නෑ මම එනව" කියල

    දැන් උඹලට හිතෙන්නෙ කොහොමද මේ තත්වෙ ගැන

    මම වෙන මොනාද කරන්න ඕනෙ

     
    Last edited:

    Bump1

    Banned
    Oct 19, 2017
    247
    22
    0
    ඕකට වැඩක් තියනව කරන්න. උඹල පාවිච්චි කරන්නෙ කොමෝඩ් එකක් ද ගොඩේ ටයිප් ලැට් එකක්ද?
     

    august

    Well-known member
  • Nov 26, 2009
    1,107
    65
    48
    Don't ask for forgivness from women you'll get into more deep shit.Instead make it like it's their own mistake.Tell her like If you don't trust me then i'll give the divorse,Say like I can't stay in a house together with a women who don't trust me.Say you want to take the divorse then.Tell how shame you're of her for not trusting you.Show your male instincs like a lion not begging like a pig.Natural instincts bro natural instincts.You could have fixed this the moment you get caught.Asking for forgivness means you accept that you did wrong and women can never forgive that.Put them into that confused state.


    Uba hari machan. etakota control wenawa. divorse wenna one na.