මගේ Paypal එකේ $50ක් තියේ
යාලුවනේ...මගේ PayPal Account එකේ $50ක් තියේ ඒක Seylan account එකට link කරලා තියෙන්නේ ඒකෙන් අතට සල්ලි ගන්නේ කොහොමද.? Fees අඩුම හා පහසුම ක්රමය කුමක්ද..?
ලොකු උදව්වක්....?
Thanks...

Last edited: