මගේ එකේ $50ක් තියේ

Niluka dissanayake

Active member
  • Mar 24, 2015
    370
    106
    43
    මගේ Paypal එකේ $50ක් තියේ

    යාලුවනේ...මගේ PayPal Account එකේ $50ක් තියේ ඒක Seylan account එකට link කරලා තියෙන්නේ ඒකෙන් අතට සල්ලි ගන්නේ කොහොමද.? Fees අඩුම හා පහසුම ක්‍රමය කුමක්ද..?

    ලොකු උදව්වක්....?

    Thanks...
     
    Last edited: