මගේ සමාජගත වීම

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    දැඋබේ user name එක අනුව උබ 92 කියල හිතුවොත් උබට වයස අවු 26 විතර වෙනවා...

    එතමට කියහන්කො ඔය අවු 26 තුල කෙල්ලො කීයක් එක්ක යෙයාලු වෙලා තියෙනවාද කියලා :rolleyes:

    Kelli nemei Kollo.

    Nuwanbuwa, Ruwanwallerocker
    Mama danna denna okage ex partners la :lol:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එ් වැඩි හරියන්නෙ නෑ බන්... එ්කිගෙන් no answer... වෙන
    එකක් try කරන්න වෙනවා

    යකෝ අපිට එහෙම කෙල්ලෙලො සෙට් වෙන්නෙ නෑ බන්

    දැන් මේ එක කෙල්ලෙක්(campus එකේ) නැහෙන්න හදනව
    මගෙ යාලුවෙක් එක්ක යාලු වෙන්න ඔිනි කියලා(උත් කැම්පස්)... එ්කි දන්නවත් එක්ක මූට කෑලි 2ක් ඉන්නවා කියලා. එ්ත් අනේ මන්දා.....


    තියන එකාට තියනවා නැති වෙන්න(උෟ අන්තිමට යාලු වෙලා තියන කෙල්ල උ යාලුයාලු වෙලා තියන 14 වෙනි කෙල්ල)

    නැති එකාට නැත්තටම නෑ:sorry:

    Oka nemei mama ahapu prashne :lol:
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    කොට නිහාලයද උබට පාඩම කියලා දුන්නේ...අයියෝ සල්ලි
    :lol::lol::lol::lol::lol:
     

    Faded

    Member
    Oct 20, 2017
    1,365
    165
    0
    ☠Dark World☠
    කාර් පෙන්නලා කෙල්ලෝ දාගන්න එපා...පයිය පෙන්නලා දා ගනින් නැත්නම් පස්සට ප්‍රශ්න!:sorry: