දැඋබේ user name එක අනුව උබ 92 කියල හිතුවොත් උබට වයස අවු 26 විතර වෙනවා...
එතමට කියහන්කො ඔය අවු 26 තුල කෙල්ලො කීයක් එක්ක යෙයාලු වෙලා තියෙනවාද කියලා![]()
Kelli nemei Kollo.
Nuwanbuwa, Ruwanwallerocker
Mama danna denna okage ex partners la

දැඋබේ user name එක අනුව උබ 92 කියල හිතුවොත් උබට වයස අවු 26 විතර වෙනවා...
එතමට කියහන්කො ඔය අවු 26 තුල කෙල්ලො කීයක් එක්ක යෙයාලු වෙලා තියෙනවාද කියලා![]()

එ් වැඩි හරියන්නෙ නෑ බන්... එ්කිගෙන් no answer... වෙන
එකක් try කරන්න වෙනවා
යකෝ අපිට එහෙම කෙල්ලෙලො සෙට් වෙන්නෙ නෑ බන්
දැන් මේ එක කෙල්ලෙක්(campus එකේ) නැහෙන්න හදනව
මගෙ යාලුවෙක් එක්ක යාලු වෙන්න ඔිනි කියලා(උත් කැම්පස්)... එ්කි දන්නවත් එක්ක මූට කෑලි 2ක් ඉන්නවා කියලා. එ්ත් අනේ මන්දා.....
තියන එකාට තියනවා නැති වෙන්න(උෟ අන්තිමට යාලු වෙලා තියන කෙල්ල උ යාලුයාලු වෙලා තියන 14 වෙනි කෙල්ල)
නැති එකාට නැත්තටම නෑ![]()