මගෙ අදරේ............

mylove

Member
Jun 12, 2007
4,576
102
0
oya tikama wage mata kalekata kalin ahanna labuna nokala waradakata
dan ehemawat ahanna na:(
 

DJ ASHAN

Well-known member
  • Sep 24, 2007
    25,757
    612
    113
    .:: දක්ඛිණ දේශෙ ::.
    lassana nirmanyak malliya....
    Thankz akki......
    ලස්සන නිර්මාණයක් සහෝ...
    පෙරලා ආදරයක් බලාපොරොත්තු නොවී කරන උතුම් ආදරේ නැවතත් ලැබේවා කියල පතනවා :) :)

    thankz machan comment ekata.....:yes:
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    දුක හිතෙනවා හරිම හැගීම්බරයි බ්‍රෝ
    ලස්සන සුන්දර නිර්මාණයක්
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,393
    8,871
    113
    4055089905_4701d793ae.jpg


    අහිමි වී ඔබ දැන් ටික දිනකි
    අහිමි උනේ ඔබේ වරදකිනි
    වරදක් කලත් ඔබ මා හට
    අඩුවක් නැත මගෙ අදරේ...

    මා සමගින් පෙම් කලත්
    මට නොදැනෙන ලෙසින්
    පෙම් කරත් වෙන අයෙකුට
    නැතේ තරහක් මා සිතේ...

    එක වරක් මා ඔබහට
    වරදට සමාව දුන්නත්
    නැතේ ඔබ කිසිදිනේ
    මගෙ අදරේ ගැන සිතුවේ...


    මේ කවිය අපේ යාලුවෙකුට උන සිද්දියකි....
    Toin