මගෙ අදරේ............

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,782
    1
    4,865
    113
    40
    හත් ඉලව්වෙ!
    ohoma thama ban...mona karannada...jiwithe athdekim enakota duka sathuta dekama denenawa...eth kaleth ekka hariyanawa...:D

    Digatama liyanna machan...aye Poems danakota PS work ekak ekka danna...!!
    ethakota watinakama wediy..lassanai thawath...
     

    kasun.madhusanka

    Well-known member
  • Nov 17, 2008
    7,779
    134
    63
    Ela ban.. mara gathi..
    11.gif

    ubata rep denna widiyak na ban mata..
     
    Mar 17, 2009
    4,637
    408
    0
    35
    http://www.mydirx.tk
    :(:(:(:(:(

    මුලින්ම උබට මම මගේ හදවතින්ම සුභ පතනවා මචන්... ඔය හැකියාව හැමෝටම පිහිටන්නේ නැහැ.... උබ හිතට එන අදහස් ලස්සනට පද කරලා තියෙනවා....:):):) Congratulation මචන් දිගටම ලියපන්...... :):):)


    දෙවෙනියට උබට කියන්න තියෙන්නෙ කවදාවත් දැකපු නැති, කටහඩක් අහලා නැති මම වෙනුවෙන් උබේ කාලය වැය කරලා මේක ලිව්වාට ගොඩාක් ස්තූතියි මචන්....:):):)

    මට උබට මේක මම වෙනුවෙන් ලියපු එකට දෙන්න පුලුවන් ලොකුම දේ තමයි රෙප් 1ක්... ඒක නිසා මම උබට රෙප් 2ක් ම දුන්නා.....:rofl:



    සමාටද මේ ලියලා තියෙන්නෙ...:)

    මටත් ඔහොමම කතාවක් කියන්න සමහර විට සිද්ධ වේවි මචං...:(
    --
    නයිස් මචන්...:)
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr

    සමාටද මේ ලියලා තියෙන්නෙ...:)

    මටත් ඔහොමම කතාවක් කියන්න සමහර විට සිද්ධ වේවි මචං...:(
    --
    නයිස් මචන්...:)

    :oo::oo: යකෝ උබ මම කිව්වානේද අද විස්තරේ කියනවා කියලා... මොකද උනේ කියපන්.... :nerd::nerd::nerd:
     

    DJ ASHAN

    Well-known member
  • Sep 24, 2007
    25,757
    612
    113
    .:: දක්ඛිණ දේශෙ ::.
    :(:(:(:(:(

    මුලින්ම උබට මම මගේ හදවතින්ම සුභ පතනවා මචන්... ඔය හැකියාව හැමෝටම පිහිටන්නේ නැහැ.... උබ හිතට එන අදහස් ලස්සනට පද කරලා තියෙනවා....:):):) Congratulation මචන් දිගටම ලියපන්...... :):):)


    දෙවෙනියට උබට කියන්න තියෙන්නෙ කවදාවත් දැකපු නැති, කටහඩක් අහලා නැති මම වෙනුවෙන් උබේ කාලය වැය කරලා මේක ලිව්වාට ගොඩාක් ස්තූතියි මචන්....:):):)

    මට උබට මේක මම වෙනුවෙන් ලියපු එකට දෙන්න පුලුවන් ලොකුම දේ තමයි රෙප් 1ක්... ඒක නිසා මම උබට රෙප් 2ක් ම දුන්නා.....:rofl:



    monawada ban kiyanne.......:)
    uba mage hoda yaluwek ne......:)
    Thankz Machanz:P
     

    DJ ASHAN

    Well-known member
  • Sep 24, 2007
    25,757
    612
    113
    .:: දක්ඛිණ දේශෙ ::.

    DJ ASHAN

    Well-known member
  • Sep 24, 2007
    25,757
    612
    113
    .:: දක්ඛිණ දේශෙ ::.
    තොත්තබබා;7578675 said:
    Nice macha.
    Giya hakurata nadanne. thiyena hakura rakaganne.
    he he aniwa....:P
    elazzz bro keep it up..;)
    spread karannalu..:(
    awlak ne banz
    Thankz
    නිර්මාණය අපූරුයි , සත්‍ය සිදුවීමක් වගෙයි මටනම් හිතෙන්නේ

    ow machan
    Thankz....:)
     

    DJ ASHAN

    Well-known member
  • Sep 24, 2007
    25,757
    612
    113
    .:: දක්ඛිණ දේශෙ ::.

    DJ ASHAN

    Well-known member
  • Sep 24, 2007
    25,757
    612
    113
    .:: දක්ඛිණ දේශෙ ::.
    apoi ban me duk kavima liyanne ai ban.mata mewa baluwama duka hithenawa ne.good luck malli.umba wade elatama karala thiyenawa...
    Thankz machanz
    :yes:
    :yes:
    :yes:
    :yes:
    :yes:
    :yes:
    :yes:

    ඔව් මචන් මේක සත්‍ය 1ක් තමයි.... :( මම තමයි මේකට මූන දුන්නේ....:(:(

    ඒක තමයි බලපන්කෝ.... උට මතකත් නැහැවගේ ඉන්න හැටි.... :lol::lol:

    he he....:lol:
     

    DJ ASHAN

    Well-known member
  • Sep 24, 2007
    25,757
    612
    113
    .:: දක්ඛිණ දේශෙ ::.
    Nama DJ kiyala dhammata lassna kawiyak liyanna baha kiyala kohethma nahaney.Lassanai kawiya. anun wenuwen deyak karanna hithana hithak labenney kalaathurakin.

    Idhiriyatama liyanna.Api balagena innawa.

    Obata Jaya!
    Thankz Machanz:)
    mata harima lassanay malliyo oyage hakiyawa dakkama..e witarak newey anit aya oyage hakiyawan agaya karanawa dakkama attatama mata godak sathutuy...
    attatama godak lassana nirmanayak...
    suba pathanawa hadawatinma...
    Thankz akkiyo
    oyage oya comment eka mata godak watinawa....:)