මගෙ අනාගත බිරින්දෑ

siripala1950

Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    මම හොයනවා වගේ කෙල්ලෙක් අන්තිමේට මට හම්බුනා. හැබැයි වැඩේ කියන්නෙ එයා දන්නෙ නෑ මාව. ඉන්ස්ටග්‍රෑම් වල මම එයාව follow කරනවා එයා මාව follow කරන්නෑ 😔 එයාට followers ලා 7000 ගානක් ඉන්නවා සෝ මම දන්නවා මේක පට්ටම අමාරු වැඩක් කියලා. ඒ වුනාට මට කොහොමහරු මේ කෙල්ලව යාලු කරගන්න ඕනෙ.

    P.S: කෙල්ල හොදට සල්ලි තියෙන පොශ් කෙල්ලෙක්. මම තාම දුප්පත්, හිත හොද කුකුලෙක්. හෙල්ප් මී
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    එයාට followers ලා 7000 ගානක් ඉන්නවා, sure ekatama heluwa pennapu daara baduwak wenna athi ban.
    insta kello try karanawanam followersla adu photo adu kellek try karapan aniwa set wenawa
     
    • Haha
    Reactions: Cypress

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    P.S: කෙල්ල හොදට සල්ලි තියෙන පොශ් කෙල්ලෙක්. මම තාම දුප්පත්, හිත හොද කුකුලෙක්. හෙල්ප් මී
    the-office-buriko.gif
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    මගේ ලව් එක අවුරුදු 24 ක බෝනික්ක පැටියෙක් :love2: පැටව් දෙන්නෙක්