ඔබේ බබී- ඔබට ලැබී
සියලු පැතුම් ඉටු වේවා!!



"babie nathi unaath...
api imu kakaa bibee....."
hikZ
machan ela kaviya





ගූඩ් පොස්ට් කීප් ඉට් අප්රෙප් +

thnx machonizeeeeee

අපි හිතන පතන හැමදේම අපිට හම්බවෙන්නේ නැහැ මචෝ එක තායි ජීවිතේ කියන්නේ
නොලැබෙන ඒවා පස්සේ දුක් විද විද යනවට වඩා හොදයි හිත හදාගන්න එක.
උබේ නිර්මාණය නම් ලස්සනයි සහෝ.
