මගෙ කෙල්ලගේ උපන්දිනේ අද! මට ඕන එයාට අමතක නොවන දෙයක් දෙන්න එයා තව ටිකකින් ඔන්ලයින් වෙනවා ලස්සන කවියක් හරි පින්තූරයක් හරි පහලින් දමන්න