මගෙ කෙල්ලගේ උපන්දිනේ අද!

dragon3rz

Member
Dec 11, 2010
411
85
0
මගෙ කෙල්ලගේ උපන්දිනේ අද!

මට ඕන එයාට අමතක නොවන දෙයක් දෙන්න එයා තව ටිකකින් ඔන්ලයින් වෙනවා ලස්සන කවියක් හරි පින්තූරයක් හරි පහලින් දමන්න
 

IP JAyakodi

Active member
  • Dec 16, 2010
    684
    147
    43
    m9oydx.jpg

    Onna Hodanam Rep deela yanna
     
    • Like
    Reactions: sayo and dragon3rz

    IP JAyakodi

    Active member
  • Dec 16, 2010
    684
    147
    43
    Oka Poddak Edit Karala ganna.. name 1 Kapala ganna..
    Oka Mage Kellata mama liyapu 1..
    eya Godak Sathutu una
     

    samanale

    Member
    Oct 3, 2010
    2,314
    205
    0
    in my garden
    පිනි බින්දු පතිත වී ..
    මල් පොකුරු හිනැහෙනා ..
    නැවුම් දවසක් ඇවිත් ..
    පැතුම් මල් වැහෙනා ..
    ජිවිතේ මාවතේ ...
    ඇවිත් නව කඩඉමක් ..
    සතුට වාසනාව පිරි ....
    ඔබට සුබ උපන් දිනක් ..
    පිළිගන්න හද තුටින් ...
    ගෙනෙන මේ සුබ පැතුම ...
    අකුරු කෙරුවෙමි මෙලෙස ..
    උපන් දින සුබ පැතුම ...


    meka hodai da danne na...mama nikan liwwe ..:)
     
    • Like
    Reactions: Topology

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,919
    1,168
    113
    192.168.1.1
    hadissiye nam owa karanna amarui.......tikak kalin kiwwa nam EK eke kawi karayo set ekata kiyala hoda kaviyak liya ganna thibba