KasunKDP:21162929 said:උඹල කොයි රටේද බන් ඉන්නෙ.., ඉන්නෙ ලන්කාවෙ නම් කෙල්ල පෙන්නනව ඇත්තෙ පාරෙ තියන පින්තූර වෙන්න ඇති.. ලන්කාවෙ නම් ලස්සන කොල්ලොත් නෑ කෙල්ලොත් නෑ...![]()
කෙල්ලො ගැන නම් දන්නෑ හැබැයි ලස්සන කොල්ලෝ නම් ඉන්නවා කලාතුරකින්
KasunKDP:21162929 said:උඹල කොයි රටේද බන් ඉන්නෙ.., ඉන්නෙ ලන්කාවෙ නම් කෙල්ල පෙන්නනව ඇත්තෙ පාරෙ තියන පින්තූර වෙන්න ඇති.. ලන්කාවෙ නම් ලස්සන කොල්ලොත් නෑ කෙල්ලොත් නෑ...![]()
උඹත් ඕකම කරපන්. කෙල්ලෙක් දැක්කොත් අන්න ලස්සන කෙල්ලෙක් කියල වර්ණනා කරපන්. ඔයා එච්චර ලස්සන නැතිවුනාට කමක් නෑ කියල කියපන්


උබ සෙකන්ඩ් වෙන්න එපා මිත්‍රයා. එකි කියන්නේ අන්න ලස්සන කොල්ලෙක් කියලා විතරනේ. උබට එකිට රිද්දන්නම ඔනා නම් උබ කෙලින්ම ලස්සන කෙල්ලෙක් (යාලුවෙක්ගේ කෙල්ලෙක්, අදුරන කෙල්ලෙක්, එහෙම නැත්තම් බඩුවක් හරි කමක් නැ ) උබලා දෙන්න පාරේ යන වෙලාවක එකිවත් මුන ගැහෙන විදියට සෙට් කරපන්. ඊට පස්සේ කෙලින්ම කෙල්ල ඉන්න තැන අර කුලියට ගට්තු කෙල්ලත් එක්ක අත්දෙක අල්ලගෙන කතා කරපන්. ඊටත් එහාට යන්න ඔනානම් කෙලින්ම කෙල්ලගෙන් අහපන් කැමතිද කියලා. (සල්ලිවලට ගත්ත බඩුවක් නම්, උබ කලින් ස්ක්‍රිප්ට් එක දීලා තියපන් රගපාන විදිය කියලා ) එතකොට දෙකෙන් එකක් වෙයි. එක්කො කෙල්ල උබව දාලා යයි. නැත්තම් අන්න ලස්සන කොල්ලෙක් කියන එක නවතිවි.






ශර්ම ඔයා ?![]()
![]()
