හිරිවැටුනම වගෙද?කෙල්ල ඔච්චර වෙනස්වෙන්න ගහපු එස් එම් එස් එක මොකක්ද?
![]()
කලින් affair එකට ගර්ල්ගෙ ගෙදරින් කේස් ආව මචන්. ඒව මම එයාට කියල තිබුනෙ. මම අවුලෙන් හිටිය කියලත් එයා දන්නව. මෙයාට ප්රපෝසල් එකක් ආව වෙලාවෙ මගෙ අතින් ඕක relate උනා. මෙයා ඒක No එකක් විදියට ගත්ත මගෙ පැත්තෙන් ආපු මම දන්නෙ ගොඩක් පස්සෙ



මම උබට දෙයක් කියන්නම් උබ ඇත්තටම ආදරෙ කලා නම් ඒ කෙල්ල උබ එක්ක සතුටින් හිටියා නම් මේක කවදකම හරි ආයෙ වෙනවා මයි හැබැයි කවදද කියන්න දන්නෙ නැ බලපන් බොරු නම් උබට ආයෙ කවදක හරි කෝල් කරනවා එක්කො මිස් එකක් හරි ඊට පස්සෙ අඩ අඩ කතා කරයි උබත් එක්ක උබට විදින දුක කියයි හැබැයි පුතෝ එදාට උබ දුක අහන්න යන්න එපා අත ඇරලා දාපන් ඒක
හැබැයි දුක හිතෙ තියාගෙන ඉන්න එපා ඔය ගැන කතාකරපන් කාත් එක්ක හරි මේ ත්රෙඩ් එකෙම උනත් කමක් නැ