මගෙ කෙල්ල බැන්ද මචන්

thelaa rox

Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    හිරිවැටුනම වගෙද? :rolleyes::rolleyes: කෙල්ල ඔච්චර වෙනස්වෙන්න ගහපු එස් එම් එස් එක මොකක්ද? :baffled:

    කලින් affair එකට ගර්ල්ගෙ ගෙදරින් කේස් ආව මචන්. ඒව මම එයාට කියල තිබුනෙ. මම අවුලෙන් හිටිය කියලත් එයා දන්නව. මෙයාට ප්‍රපෝසල් එකක් ආව වෙලාවෙ මගෙ අතින් ඕක relate උනා. මෙයා ඒක No එකක් විදියට ගත්ත මගෙ පැත්තෙන් ආපු මම දන්නෙ ගොඩක් පස්සෙ
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ඇත්ත මචන්. ඒත් එයා අනිත් ගර්ල්ස්ලට වඩා වෙනස් මන් එයාට ගොඩක් කැමති උනා, ඒකයි ගොඩක් කේස්. මොනව උනත් හැමදේම ඉවරයි දැන්.

    කෙල්ලද කිව්වේ " අයියා මම අනිත් ගර්ල්ස් ලට වඩා ගොඩක් වෙනස් කෙනෙක්" කියල. එහෙම කිව්වා නම් උබ ඇන්දිල . හැම කෙල්ලම ඕක තමයි යාලු වෙද්දීම කියන්නේ. අවසානෙට කියන්නේ " අයියා ඔයාට මට වැඩිය ගොඩක් හොද කෙනෙක් ලැබෙයි" .
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    කෙල්ලද කිව්වේ " අයියා මම අනිත් ගර්ල්ස් ලට වඩා ගොඩක් වෙනස් කෙනෙක්" කියල. එහෙම කිව්වා නම් උබ ඇන්දිල . හැම කෙල්ලම ඕක තමයි යාලු වෙද්දීම කියන්නේ. අවසානෙට කියන්නේ " අයියා ඔයාට මට වැඩිය ගොඩක් හොද කෙනෙක් ලැබෙයි" .

    අනේ නැහැ මචන් ඒක මට තේරුන දෙයක්. :(
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    එයා මම යවපු ටෙක්ස්ට් එකක් වැරදියට තේරුම් අරන් තරහ හිතේ තියාගෙන ප්‍රොපෝසල් එකකට කැමති උනා

    machan uba yawapu text eka waradiyata therum aran nemei matanam hithenne. proposal ekata kamathi wela uben ain wenna reason ekak hoya hoya idala thiyenne aniwa.

    මේක තමයි සීන් එක :dull:

    කෙල්ලො ගොඩක් වෙලාවට ඔහොමයි බන් උබ බේරුනා කියල හිතාගනින් ඔය වගෙ කෙල්ලෙක් ගෙන්:) මම උබට දෙයක් කියන්නම් උබ ඇත්තටම ආදරෙ කලා නම් ඒ කෙල්ල උබ එක්ක සතුටින් හිටියා නම් මේක කවදකම හරි ආයෙ වෙනවා මයි හැබැයි කවදද කියන්න දන්නෙ නැ බලපන් බොරු නම් උබට ආයෙ කවදක හරි කෝල් කරනවා එක්කො මිස් එකක් හරි ඊට පස්සෙ අඩ අඩ කතා කරයි උබත් එක්ක උබට විදින දුක කියයි හැබැයි පුතෝ එදාට උබ දුක අහන්න යන්න එපා අත ඇරලා දාපන් ඒක:dull:
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    මේක තමයි සීන් එක :dull:

    කෙල්ලො ගොඩක් වෙලාවට ඔහොමයි බන් උබ බේරුනා කියල හිතාගනින් ඔය වගෙ කෙල්ලෙක් ගෙන්:) මම උබට දෙයක් කියන්නම් උබ ඇත්තටම ආදරෙ කලා නම් ඒ කෙල්ල උබ එක්ක සතුටින් හිටියා නම් මේක කවදකම හරි ආයෙ වෙනවා මයි හැබැයි කවදද කියන්න දන්නෙ නැ බලපන් බොරු නම් උබට ආයෙ කවදක හරි කෝල් කරනවා එක්කො මිස් එකක් හරි ඊට පස්සෙ අඩ අඩ කතා කරයි උබත් එක්ක උබට විදින දුක කියයි හැබැයි පුතෝ එදාට උබ දුක අහන්න යන්න එපා අත ඇරලා දාපන් ඒක:dull:

    එහෙම දෙයක් නොවේවා කියල හිතනව මචන් :(
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    කලින් affair එකට ගර්ල්ගෙ ගෙදරින් කේස් ආව මචන්. ඒව මම එයාට කියල තිබුනෙ. මම අවුලෙන් හිටිය කියලත් එයා දන්නව. මෙයාට ප්‍රපෝසල් එකක් ආව වෙලාවෙ මගෙ අතින් ඕක relate උනා. මෙයා ඒක No එකක් විදියට ගත්ත මගෙ පැත්තෙන් ආපු මම දන්නෙ ගොඩක් පස්සෙ
    කෙල්ලගෙ යාලුවො ගැන මොනවද දන්නෙ?
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    මෙයා ගොඩක් සයිලන්ස් කෙනෙක්, කාත් එක්කවත් ඕපන් නැහැ
    එහෙම අයව විශ්වාස කරන්න බැහැ.ඕපන් වෙන්නෙ නැත්නම් ලොකු අවුල් ගොඩක මුල:rolleyes:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    එහෙම දෙයක් නොවේවා කියල හිතනව මචන් :(

    දැන් ඔය කෙල්ල ගැන හිතල දුක් වෙලා වැඩක් නැ බන්:dull: පුලුවන් තරම් බීසි වෙයන් වෙයන් කෙල්ල නිකන් වත් මතක් වෙන එකක් නැ උනත් රැට නිදාගනිද්දි විතරයි :P හැබැයි දුක හිතෙ තියාගෙන ඉන්න එපා ඔය ගැන කතාකරපන් කාත් එක්ක හරි මේ ත්‍රෙඩ් එකෙම උනත් කමක් නැ:)
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    එහෙම අයව විශ්වාස කරන්න බැහැ.ඕපන් වෙන්නෙ නැත්නම් ලොකු අවුල් ගොඩක මුල:rolleyes:

    ඔව්. මාත් එක්කවත් ෆුල් ඕපන් උනනම් අද මෙහෙම වෙන් නැති වෙන්න තිබුන
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet

    දැන් ඔය කෙල්ල ගැන හිතල දුක් වෙලා වැඩක් නැ බන්:dull: පුලුවන් තරම් බීසි වෙයන් වෙයන් කෙල්ල නිකන් වත් මතක් වෙන එකක් නැ උනත් රැට නිදාගනිද්දි විතරයි :P හැබැයි දුක හිතෙ තියාගෙන ඉන්න එපා ඔය ගැන කතාකරපන් කාත් එක්ක හරි මේ ත්‍රෙඩ් එකෙම උනත් කමක් නැ:)

    ඔව් මචන් හිතේ හිරකරන් ඉද්දි ගිනි අරන් වගේ
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    ඔව්. මාත් එක්කවත් ෆුල් ඕපන් උනනම් අද මෙහෙම වෙන් නැති වෙන්න තිබුන
    දැන් පරන මගුල් වැඩක් නැහැ:dull:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    dn oka atha arapn bn.
    uba jobak karanawa nm e joba gana hithapn.ehema hithala busy weyan.
    karanna dyak na bn loke hati thama me.
    api sira love karama kello apita sira karanne na.
    eth api boruwata love kaloth kella sira karanawa.
    thiththa unath okai aththa
     
    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    1) ඕවට උපහැරණ තියනව මචං
    අඩන්න හිටිය මිනිහට ඇගිල්ලෙන් ඇන්නා වාගේ කියලා තියන්නේ. ඕන ඔට්ටුවක් එය කෙල්ල වෙනස් වුනේ ඔය එස්එම්එස් එකට නෙවෙයි. එයාගේ උවමනාවට.

    2) මෙහෙම සිංදුවක් අහල තියනවනේ
    ක්‍රියාවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා, හිතේ ඇතිදේ කව්ද දන්නේ කියන්නට විමසා.

    මචං එකට කෑවත් බොක්ක වෙනස්නේ. අපිට අපිවමවත් හරියට අවබෝධ කරගන්න බැරුව දගලනකොට කොහොමද කෙල්ලෙක් අවබෝධ කරගන්නේ.
     
    Jun 6, 2014
    227
    8
    0
    ඔය කෙල්ලව අමතක වෙන දෙයක් මම කියන්නම්. මුලින්ම ඒ කෙල්ලගෙන් ලැබුනු හැමදෙයෙක්ම නැති කරල දාපන්. තෑගි ෆොටෝ, එස් එම් එස් නම්බර් සේරම. එකක්වත් තියාගන්න එපා.

    පස්සෙ කොල්ලො සෙට් එකක් ඉන්නවනම් එලියට ගිහින් පාටියක් දාපන්. පුලුවන්නම් උන් එක්ක වෙච්ච දේ කියපන්. එතකොට අවුලෙන් බාගයක් ඉවරයි.

    අනිත් කාරනාව මචන් අපිට කොච්චර උවමනාවක් තිබ්බත් අදාල දේ ලැබෙන්නෙ නැත්නම් ඒකට හේතුව සුදුසු කාලය තාම ඇවිල්ලා නෑ කියන එකයි. සරලව කිව්වොත් උඹට තාම හොඳ කෙල්ලෙක් සෙට් කරගන්න කාලෙ ඇවිල්ල නැහැ. ඒවගේ වෙලාවක මොන දේ කලත් හරියන්නෙ නැහැ. ඒක නිසා උඹ ඔය ප්‍රශ්නෙ පොඩ්ඩක් පැත්තකින් තියල වෙන දෙයක් කරන ගමන් කෙල්ලො ගැන දැනට හිතෙන් අතෑරල නැති දේවල් ටිකක් අලුතෙන් හදාගන්න බලපන්.

    දෙයක් නැතිවෙන්නෙ ඊට වඩා හොඳ දෙයක් ලැබෙන්න කියල කතාවකුත් අහල තියෙනව.
    :)

    siraaa kathaawa
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    1) ඕවට උපහැරණ තියනව මචං
    අඩන්න හිටිය මිනිහට ඇගිල්ලෙන් ඇන්නා වාගේ කියලා තියන්නේ. ඕන ඔට්ටුවක් එය කෙල්ල වෙනස් වුනේ ඔය එස්එම්එස් එකට නෙවෙයි. එයාගේ උවමනාවට.

    2) මෙහෙම සිංදුවක් අහල තියනවනේ
    ක්‍රියාවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා, හිතේ ඇතිදේ කව්ද දන්නේ කියන්නට විමසා.

    මචං එකට කෑවත් බොක්ක වෙනස්නේ. අපිට අපිවමවත් හරියට අවබෝධ කරගන්න බැරුව දගලනකොට කොහොමද කෙල්ලෙක් අවබෝධ කරගන්නේ.

    උබේ කතාව ගොඩක් ඇත්ත මචන්