1) ඕවට උපහැරණ තියනව මචං
අඩන්න හිටිය මිනිහට ඇගිල්ලෙන් ඇන්නා වාගේ කියලා තියන්නේ. ඕන ඔට්ටුවක් එය කෙල්ල වෙනස් වුනේ ඔය එස්එම්එස් එකට නෙවෙයි. එයාගේ උවමනාවට.
2) මෙහෙම සිංදුවක් අහල තියනවනේ
ක්‍රියාවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා, හිතේ ඇතිදේ කව්ද දන්නේ කියන්නට විමසා.
මචං එකට කෑවත් බොක්ක වෙනස්නේ. අපිට අපිවමවත් හරියට අවබෝධ කරගන්න බැරුව දගලනකොට කොහොමද කෙල්ලෙක් අවබෝධ කරගන්නේ.
හේ හේ මම කියන්න ආපු එක උබ කියලා හින්දා ආයේ කියන්නේ නෑ ඔකුන් කියන්නේ ඔය බොරු රීසන් .මුත් එවට රැවටිලා දැන් එකි මුගේ පිට වරදා පටවලා ඡිවිතකාලේම විදවන්න වැඩ සිද්ද කරනවා .මට එහෙම ඔහොම ගිය එකක් ආයේ ආයේ මැසේඡ් කරනවනම් මම හොදවයින් දෙකක් ගහලා යවනවා

හැබයි ඉතින් මාත් හොඳ හැටි පදම් වුනා ඒ කේස් එකෙන්...






