කෙල්ල උබට ආදරේ නෑ, කොල්ලෙක් නැති කමට උබව දාගෙන තියෙන්නේ.
සමහර කෙල්ලේ එහෙම කොල්ලන්ව කරනවා හරියට කොල්ලෝ කරනවා වගේම.
කලින් කෙනෙක් කිව්වා වගේ සමහර කෙල්ලෝ ගෙදරට පන දීලා, උන් ගෙදරට පිටුපාන්න කැමති නෑ, එහෙම කෙල්ලෙක් දාගන්න කලින් ,ඒකිගේ අම්මව තාත්තව ෂේප් කරගන්න එකයි කරන්න ඕනේ.
කවුද යකෝ ආදීකාලේ බූට් ත්රෙඩ් බම්ප් කරන්නේ ?
අවුරුද්ද ලබපු වෙලාවේ ඉඳල දිගටම බැලුවේ අවුරුදු ගානක් පරණ බම්ප් කරපු බූට් ත්රෙඩ් කියවල කලකිරුන ඔයි ත්රෙඩ් 5-6ක් ම කෙයෙවුව දැන් හිතෙනවා වනගතවෙන්න![]()
