" මගෙ තාත්තා වැරදි නෑ සර්... "

dmsupun

Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ලක්ෂෙක පඩි ගත්තොත් වියදම් උනේ මොනවටද, කීයක් ඉතුරු වෙලා තියෙනවද කියලා පෙන්නන්න පුලුවන්. කන බොන ඒවා කියන්නෙ operation expenses. ඒක asset එකටම ගියපු වියදමක්.

    වියදම් උන ඒවා එකින් එක ගැන අහන ඕන දේකට උත්තර දෙන්න පුළුවන්. සැකයක් තියෙනවනං ඒව ඇහුවම හිරවෙන්නෙ නැතුව පිළිගත හැකි සාක්ෂි එක්ක පෙන්නන්න පුළුවන්.

    උදාහරණ විදියට හාල් ගන්න මාසෙට රුපියල් 2000 ක් වියදම් වෙලා තියෙනව නං ඇයි එච්චර ගියේ කියල කවුරුහරි ඇහුවොත් සතියට හාල් කිලෝ 2.5 ගානෙ මාසෙට කිලෝ 10ක් ඕන. 1kg rs 200 ගානෙ රුපියල් 2000 යි කියන්න පුළුවන්. කොහේහරි කඩේක ඒ හාලම 100 ට තියෙනව නං 200ට ගත්ත කියන එක සාධාරණීකරණය කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක හොරකම.

    ඔය විදිහට පෙන්නන්න පුළුවන්ද ට්‍රිලියන 10 වියදම් උන හැටි?

    උඹ ඔච්චර යාං හැල්ලක් නෙමෙයි නෙ මුලින් කිව්වෙ, ගත්ත ණයයි තියෙන වත්කම් ගැනයි නෙ. කන්න බොන්න තෙල් වියදම් වෙච්චි ඒව උඹටත් දැන්නෙ මතක් වෙලා තියෙන්නෙ. ඒක හරියට කියන්න පුලුවන්ද බැරිද කියල මම දන්නෙ නෑ.
    උඹෙ ගත්‍තු ණයයි වත්කම් ගැනයි කතාව ගැලපෙන්නෙ නෑ කියල උඹ පිලිගන්නවද??
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    අනේ මන්ද අපේ මිනිස්සුත් මහ පුදුම ජාතියක්...
    ඉස්සර සාෆිට වැටෙනකල් ගැහැව.
    දැන් බයිල ලියනව...

    පසුවට ආණ්ඩු පෙරලිලා මිනිස්සුන්ට රාජපක්ශ පාලන සමය අමතක වුණාම, ආයෙමත් ජාතිකත්වය මතුවෙයි...
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මොනවා උනත් මේ දොස්තරට කරපු වැඩේ මහ කැරි වැඩක්. තව පොඩ්ඩෙන් මිනිස්සු කුලප්පු උන විදියට මේ මිනිහව ගහල මරන්නත් ඉඩ තිබ්බ. බලපන් ඉතින් ඒ වගේ දෙයක් උනානම් නිකමට හරි..
     
    • Like
    Reactions: ewijesekara

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,047
    4,597
    113
    අපේ උන් කවදත් කලේ ඕක තමයි, ඊට පස්සෙ කියනවා උන් හරි නෑ කියලා. දෙමලට කරෙත් මේකම තමයි. උන් ඊට පස්සෙ වයිර බැඳ ගත්තා. දෙමලගේ හෝටලේට ගිහිල්ලා කාලා සල්ලි දෙන්නෙ නෑ ඇහුවොත් මුදලාලිට ගහනවා.
    ඔය ශ්‍රී මහා බෝධියට බෝම්බ ගහපු වේලාවේ එක කොල්ලෙක් LTTE එකට බැඳිලා තියෙන්නෙ පලිගන්න තමයි.එකට හේතුව ඌගේ තාත්තා හෝටලයක් කරගෙන ඉන්නකොට සිංහල මිනිස්සු නිකං කාලා බඩු අරගෙන ගෙවන්නෙ නෑ සල්ලි ඉල්ලපුවම එ මිනිහට ඇඳුම් ගලවලා ගහලා පොලිසියක් හිනාවෙලා බලාගෙන ඉඳලා. ඌගේ තාත්තට කරපු ඒ වැඩේට පලිගන්න තමයි ඌ පොඩි සාදුලා වෙඩි තියලා මැරුවේ. මොකද ඌගේ තාත්තා ඒ සිද්ධියෙන් පස්සෙ සියදිවි හානිකර ගත්තා.

    methanadi islam agamame pujakayanata ha deshapalakayinta loku wagakimak thiyenawa
    minissu anthawadayata yana eka walakwana ekata
    namuth e bawak nam penna naha.
    අනුන්ගෙ ලබ්බවල් හොයන්න නැතව නරකද අපේ ඝනයෝ ගැන ටිකක් තදින් හිටියා නම්
    ------ Post added on Mar 24, 2022 at 4:25 PM
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    අපේ උන් කවදත් කලේ ඕක තමයි, ඊට පස්සෙ කියනවා උන් හරි නෑ කියලා. දෙමලට කරෙත් මේකම තමයි. උන් ඊට පස්සෙ වයිර බැඳ ගත්තා. දෙමලගේ හෝටලේට ගිහිල්ලා කාලා සල්ලි දෙන්නෙ නෑ ඇහුවොත් මුදලාලිට ගහනවා.
    ඔය ශ්‍රී මහා බෝධියට බෝම්බ ගහපු වේලාවේ එක කොල්ලෙක් LTTE එකට බැඳිලා තියෙන්නෙ පලිගන්න තමයි.එකට හේතුව ඌගේ තාත්තා හෝටලයක් කරගෙන ඉන්නකොට සිංහල මිනිස්සු නිකං කාලා බඩු අරගෙන ගෙවන්නෙ නෑ සල්ලි ඉල්ලපුවම එ මිනිහට ඇඳුම් ගලවලා ගහලා පොලිසියක් හිනාවෙලා බලාගෙන ඉඳලා. ඌගේ තාත්තට කරපු ඒ වැඩේට පලිගන්න තමයි ඌ පොඩි සාදුලා වෙඩි තියලා මැරුවේ. මොකද ඌගේ තාත්තා ඒ සිද්ධියෙන් පස්සෙ සියදිවි හානිකර ගත්තා.
    ඔව් මේ දෙමල මිනිස්සුන්ගේ කඩවලින් කලා, බඩු අරගෙන සල්ලි නොදී යන එක ඉස්සර ගාල්ලෙත් තිළ තියනව. ගොඩක් අය ඒ වියාපාර වහල දාල යන්නම ගිහින්..
     
    • Sad
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113

    අනුන්ගෙ ලබ්බවල් හොයන්න නැතව නරකද අපේ ඝනයෝ ගැන ටිකක් තදින් හිටියා නම්
    අපේ ඝණයෝ කියන්නෙ මම ආගම් පස්සෙ යන්නෙ නැහැ.
    අනුන්ගෙ ලබ්බවල් නෙමෙයි ඉස්ලාම් ආගමේ සමහර කොටස් ලෝකෙටම තර්ජනයක්.
     
    • Like
    Reactions: MangoPearsApple

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,047
    4,597
    113
    අපේ ඝණයෝ කියන්නෙ මම ආගම් පස්සෙ යන්නෙ නැහැ.
    අනුන්ගෙ ලබ්බවල් නෙමෙයි ඉස්ලාම් ආගමේ සමහර කොටස් ලෝකෙටම තර්ජනයක්.
    එකට මුස්ලිම් දොස්තර කෙනෙක්ගෙන් පලිගන්නවද බං😐 සාධාරි කරනය කරන්න ඕන නෑ කරපු වැඩේ චාටර් එච්චරයි.
    දැන් අර කියපු උන්ට නිතීමය පියවර ගනිද නෑ
    අපි ජාතියක් හැටියට හරිම මෝඩයි.
    උඹ මුස්ලිම් උන් ලෝකෙට තර්ජනයක් කියලා කියනවා අපේ උන් ජාතියක් විදියට ලොකු ජනගහනයක් තිබ්බා නම් බලාගන්න තිබ්බා ගන්න ආතල් ටික
     
    • Like
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    එකට මුස්ලිම් දොස්තර කෙනෙක්ගෙන් පලිගන්නවද බං😐 සාධාරි කරනය කරන්න ඕන නෑ කරපු වැඩේ චාටර් එච්චරයි.
    දැන් අර කියපු උන්ට නිතීමය පියවර ගනිද නෑ
    අපි ජාතියක් හැටියට හරිම මෝඩයි.
    උඹ මුස්ලිම් උන් ලෝකෙට තර්ජනයක් කියලා කියනවා අපේ උන් ජාතියක් විදියට ලොකු ජනගහනයක් තිබ්බා නම් බලාගන්න තිබ්බා ගන්න ආතල් ටික
    ඌට අසාධාරණයක් කළා නම් වැරදියි . නමුත් නඩුව ඉවර නැහැනෙ අපි තීන්දු දෙන්න මෙතන. ඒක අධිකරණය තීන්දු කරයි . එතනදි වැරදි නම් අපි හැමෝම උගෙන් සමාව ගන්න ඕනේ. ඒ වගේම ඔය නඩුව දාපු උන් ප්‍රතික්ශේප කරන්න ඕනේ . නඩුව තියෙන්නෙ පොරගෙ වත්කම් සම්බන්දව නේද (මේක හරියට මතක නැහැ මට)

    මම කියන්නෙ උන්ගෙ සමහර කණ්ඩායම් තර්ජනයක් තමයි . දැන් පාස්කු ප්‍රහාරය එක එකා මෙහෙවුවා කියනවා. ඒක පැත්තකින් තිබ්බොත් අර සුයිසයිඩ් කරගත්ත උන් ඒක කරේ සල්ලිවට එහෙම නෙමෙයිනෙ. මුස්ලිම් ආගමේම සමහර ඉගැන්වීම්වල අර්ත නිරූපන නිසා.එතනට මනස හදන්න ලේසි නැහැ. දැන් කතෝලික බෞද්ධ අන්තවාදී අදහස් තියෙන උන් ඉන්නවා නමුත් උන් ජේසූ වෙනුවෙන්වත් බුදින් වෙනුවෙන්වත් අනිත් උන්වත් මරාගෙන මැරෙන්න යන්නෙ නැහැනෙ. උන්ගෙ අන්තවාදය මතවාදී ගොඩක් වෙලාවට.
    නමුත් සමහර මුස්ලිම් කණ්ඩායම් මතවාදයෙන් බැහැරව තස්ත්‍ර ක්‍රියා කරනවා ආගමේ නාමෙන්.
    ඒකයි මම කිව්වෙ පූජකයෝ ඒවා ගැන සැලකිලිමත් වෙන්න ඕනේ කියලා. ඒ වගේම නායකයෝ ඒ වගේ කණ්ඩායම් වලට අනුබල දීම හෝ අනුග්‍රහය නොදැක්විය යුතුයි.
     
    • Like
    Reactions: MangoPearsApple