ලක්ෂෙක පඩි ගත්තොත් වියදම් උනේ මොනවටද, කීයක් ඉතුරු වෙලා තියෙනවද කියලා පෙන්නන්න පුලුවන්. කන බොන ඒවා කියන්නෙ operation expenses. ඒක asset එකටම ගියපු වියදමක්.
වියදම් උන ඒවා එකින් එක ගැන අහන ඕන දේකට උත්තර දෙන්න පුළුවන්. සැකයක් තියෙනවනං ඒව ඇහුවම හිරවෙන්නෙ නැතුව පිළිගත හැකි සාක්ෂි එක්ක පෙන්නන්න පුළුවන්.
උදාහරණ විදියට හාල් ගන්න මාසෙට රුපියල් 2000 ක් වියදම් වෙලා තියෙනව නං ඇයි එච්චර ගියේ කියල කවුරුහරි ඇහුවොත් සතියට හාල් කිලෝ 2.5 ගානෙ මාසෙට කිලෝ 10ක් ඕන. 1kg rs 200 ගානෙ රුපියල් 2000 යි කියන්න පුළුවන්. කොහේහරි කඩේක ඒ හාලම 100 ට තියෙනව නං 200ට ගත්ත කියන එක සාධාරණීකරණය කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක හොරකම.
ඔය විදිහට පෙන්නන්න පුළුවන්ද ට්‍රිලියන 10 වියදම් උන හැටි?
තවම නඩුව ඉවර නැහැ.Muta nadu damme uge wathkam sambanden neda? ewa dan neethyanukulawa upayapuwaluda?
අනුන්ගෙ ලබ්බවල් හොයන්න නැතව නරකද අපේ ඝනයෝ ගැන ටිකක් තදින් හිටියා නම්methanadi islam agamame pujakayanata ha deshapalakayinta loku wagakimak thiyenawa
minissu anthawadayata yana eka walakwana ekata
namuth e bawak nam penna naha.
ඔව් මේ දෙමල මිනිස්සුන්ගේ කඩවලින් කලා, බඩු අරගෙන සල්ලි නොදී යන එක ඉස්සර ගාල්ලෙත් තිළ තියනව. ගොඩක් අය ඒ වියාපාර වහල දාල යන්නම ගිහින්..අපේ උන් කවදත් කලේ ඕක තමයි, ඊට පස්සෙ කියනවා උන් හරි නෑ කියලා. දෙමලට කරෙත් මේකම තමයි. උන් ඊට පස්සෙ වයිර බැඳ ගත්තා. දෙමලගේ හෝටලේට ගිහිල්ලා කාලා සල්ලි දෙන්නෙ නෑ ඇහුවොත් මුදලාලිට ගහනවා.
ඔය ශ්‍රී මහා බෝධියට බෝම්බ ගහපු වේලාවේ එක කොල්ලෙක් LTTE එකට බැඳිලා තියෙන්නෙ පලිගන්න තමයි.එකට හේතුව ඌගේ තාත්තා හෝටලයක් කරගෙන ඉන්නකොට සිංහල මිනිස්සු නිකං කාලා බඩු අරගෙන ගෙවන්නෙ නෑ සල්ලි ඉල්ලපුවම එ මිනිහට ඇඳුම් ගලවලා ගහලා පොලිසියක් හිනාවෙලා බලාගෙන ඉඳලා. ඌගේ තාත්තට කරපු ඒ වැඩේට පලිගන්න තමයි ඌ පොඩි සාදුලා වෙඩි තියලා මැරුවේ. මොකද ඌගේ තාත්තා ඒ සිද්ධියෙන් පස්සෙ සියදිවි හානිකර ගත්තා.
අපේ ඝණයෝ කියන්නෙ මම ආගම් පස්සෙ යන්නෙ නැහැ.
අනුන්ගෙ ලබ්බවල් හොයන්න නැතව නරකද අපේ ඝනයෝ ගැන ටිකක් තදින් හිටියා නම්
එකට මුස්ලිම් දොස්තර කෙනෙක්ගෙන් පලිගන්නවද බංඅපේ ඝණයෝ කියන්නෙ මම ආගම් පස්සෙ යන්නෙ නැහැ.
අනුන්ගෙ ලබ්බවල් නෙමෙයි ඉස්ලාම් ආගමේ සමහර කොටස් ලෝකෙටම තර්ජනයක්.
Oka court order ekakin oya news eka wapurawapu hema TV ekema kiyawawanna ona wenama minutes ganak wen karalaදැන් බොරු චෝදනා කරපු උන්ට කිසි අවුලක් නැද්ද? පුදුම රටක්.
ඌට අසාධාරණයක් කළා නම් වැරදියි . නමුත් නඩුව ඉවර නැහැනෙ අපි තීන්දු දෙන්න මෙතන. ඒක අධිකරණය තීන්දු කරයි . එතනදි වැරදි නම් අපි හැමෝම උගෙන් සමාව ගන්න ඕනේ. ඒ වගේම ඔය නඩුව දාපු උන් ප්‍රතික්ශේප කරන්න ඕනේ . නඩුව තියෙන්නෙ පොරගෙ වත්කම් සම්බන්දව නේද (මේක හරියට මතක නැහැ මට)එකට මුස්ලිම් දොස්තර කෙනෙක්ගෙන් පලිගන්නවද බංසාධාරි කරනය කරන්න ඕන නෑ කරපු වැඩේ චාටර් එච්චරයි.
දැන් අර කියපු උන්ට නිතීමය පියවර ගනිද නෑ
අපි ජාතියක් හැටියට හරිම මෝඩයි.
උඹ මුස්ලිම් උන් ලෝකෙට තර්ජනයක් කියලා කියනවා අපේ උන් ජාතියක් විදියට ලොකු ජනගහනයක් තිබ්බා නම් බලාගන්න තිබ්බා ගන්න ආතල් ටික