මගෙ දුක බලල අදහසක් දියන්කෝ !

Status
Not open for further replies.

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මගෙ දුක බලල අදහසක් දියන්කෝ !

    :love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love:
    මගෙ අලුත් Girl Friend මට ලබන සතිය දිහා හම්බ වෙන්න එන්න කිව්වා !
    :love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love:
    මොනාද මම දෙන්න ඕනෙ !
    මුකුත් නොදීහිටියට කමක් නැද්ද ? :baffled:

    බොහොම අමාරුවෙන් අවුරුදු දෙකක් Talk කරලා දාගත්තේ ! (උබල නම් සති දෙකකට වඩා Try කරන්නෙ නෑ කියල දන්නව) පොඩි හරි වරදක් උනොත් මගෙ අතින් අජූතයි :rolleyes:

    කිස් නම් දෙන්න තරම් තත්වයක් තාම උදා වෙලා නෑ !

    කියපල්ලකෝ මම මොනාද දෙන්නේ ???????????
    මට හිතලම පිස්සු හැදිල තියෙන්නේ !
     
    niko111

    Member
    Feb 12, 2010
    6,544
    1,053
    0
    Behind U
    බොහොම අමාරුවෙන් අවුරුදු දෙකක් Talk කරලා දාගත්තේ /- කිස් නම් දෙන්න තරම් තත්වයක් තාම උදා වෙලා නෑ !

    අපො බන්, බොට අහවල් එක කර ගන්න තව අව්රුදු 20ක් වත් යයි බන්. issellama Sprite ekak beela passe hithapan :baffled:

    loku chocolate ekak deepan rosa malak ekka.
     
    Last edited:

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මොනවාත් ගෙනිච්චේ නැති වුනත් කමක් නෑ..
    ඒත් මචන් අපි හිතන විදියට නෙවෙයි කෙල්ලෝ හිතන්නේ..
    ඒ හින්දා..
    උඹ අනිවාර්යෙන් ම මොනවා හරි එකක් ගෙනියන්න..
    ඕනමන්ට් එකක් වගේ එකක් ගෙනියන්න ආදරය පිළිබදව තියෙන එකක්..
    පොඩි එකක් ගෙනියන්න..
    කෙල්ලෝ කොහොමත් ගිෆ්ට් එකක් බලාපොරොත්තු වෙනවා මචන්..
    ඒ හින්දා ගෙනියන එක තමයි හොද..
    ජුවලරි වගේ දේවල් ගෙනියන්න එපා පලවෙනි පාර නේ හම්බ වෙන්නේ ඒ හින්දා..
    ඕනමන්ට් එකක් විතරක් ගෙනියන්න..
    ඔයාට ජය...
     
    ruchi84fdo

    Member
    Oct 30, 2010
    241
    10

    මචන් ලේන්සුවක් වගේ දුන්නොත් නරකද ???????
    :lol::lol:
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    මොනාවත් ගෙනියන්න ඕන නෑ හොද වචන සෙට් එකක් තමයි ඕන
     
    Dr_HOUSE

    Active member
  • Apr 22, 2011
    564
    107
    43
    New Jersy
    උඹ අවුරුදු දෙකක් මොනාද බං කොරේ..?:lol::lol::lol: අවුලක් නෑ. .. අපි එක එකා වෙනස් නේ.. උඹ ගෙනියන්න ඕනේ අනිවා මොනවා හරි, ඒක හැම තිස්සෙම එයාගේ ලඟ තියෙන දෙයක් නම් හොඳයි.. ඒ කියන්නේ උඹව හැමතිස්සෙම මතක් වෙන විදියේ දෙයක්.. ගාන අවුලක් නෑ.. බොක්කෙ ලව් කරන කෙල්ලෙක් නං උඹ අරන් දෙන කජු ගොට්ටෙ කොලේ හරි කොට්ටෙ යට තියන් ඉඳී මැරෙනකම්ම...උඹනෙ දන්නේ කෙල්ල ගැන, උඹට කලින් ආසයි කියලා කියපු දෙයක් තියෙනවද බලන්න, එහෙම දෙයක් නැත්තම් උඹට හිතෙන විදියට එයා ආසයි කියලා හිතෙන,හුරුබුහුටි ලස්සන රෝස මෙව්වා එකක් ගිහින් දියන්.. උඹ ලකී නං සමහර විට උඹට උම්මා එකක් ලැබෙයි...:love::love::love: ජය වේවා...
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    බොහොම අමාරුවෙන් අවුරුදු දෙකක් Talk කරලා දාගත්තේ /- කිස් නම් දෙන්න තරම් තත්වයක් තාම උදා වෙලා නෑ !

    අපො බන්, බොට අහවල් එක කර ගන්න තව අව්රුදු 20ක් වත් යයි බන්. issellama Sprite ekak beela passe hithapan :baffled:

    loku chocolate ekak deepan rosa malak ekka.
    :lol::lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    උඹ අවුරුදු දෙකක් මොනාද බං කොරේ..?:lol::lol::lol: අවුලක් නෑ. .. අපි එක එකා වෙනස් නේ.. උඹ ගෙනියන්න ඕනේ අනිවා මොනවා හරි, ඒක හැම තිස්සෙම එයාගේ ලඟ තියෙන දෙයක් නම් හොඳයි.. ඒ කියන්නේ උඹව හැමතිස්සෙම මතක් වෙන විදියේ දෙයක්.. ගාන අවුලක් නෑ.. බොක්කෙ ලව් කරන කෙල්ලෙක් නං උඹ අරන් දෙන කජු ගොට්ටෙ කොලේ හරි කොට්ටෙ යට තියන් ඉඳී මැරෙනකම්ම...උඹනෙ දන්නේ කෙල්ල ගැන, උඹට කලින් ආසයි කියලා කියපු දෙයක් තියෙනවද බලන්න, එහෙම දෙයක් නැත්තම් උඹට හිතෙන විදියට එයා ආසයි කියලා හිතෙන,හුරුබුහුටි ලස්සන රෝස මෙව්වා එකක් ගිහින් දියන්.. උඹ ලකී නං සමහර විට උඹට උම්මා එකක් ලැබෙයි...:love::love::love: ජය වේවා...

    එලම තමා.. tnx
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මොනවාත් ගෙනිච්චේ නැති වුනත් කමක් නෑ..
    ඒත් මචන් අපි හිතන විදියට නෙවෙයි කෙල්ලෝ හිතන්නේ..
    ඒ හින්දා..
    උඹ අනිවාර්යෙන් ම මොනවා හරි එකක් ගෙනියන්න..
    ඕනමන්ට් එකක් වගේ එකක් ගෙනියන්න ආදරය පිළිබදව තියෙන එකක්..
    පොඩි එකක් ගෙනියන්න..
    කෙල්ලෝ කොහොමත් ගිෆ්ට් එකක් බලාපොරොත්තු වෙනවා මචන්..
    ඒ හින්දා ගෙනියන එක තමයි හොද..
    ජුවලරි වගේ දේවල් ගෙනියන්න එපා පලවෙනි පාර නේ හම්බ වෙන්නේ ඒ හින්දා..
    ඕනමන්ට් එකක් විතරක් ගෙනියන්න..
    ඔයාට ජය...

    උබටත් tnx මචන් commets එකට
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    බොහොම අමාරුවෙන් අවුරුදු දෙකක් Talk කරලා දාගත්තේ /- කිස් නම් දෙන්න තරම් තත්වයක් තාම උදා වෙලා නෑ !

    අපො බන්, බොට අහවල් එක කර ගන්න තව අව්රුදු 20ක් වත් යයි බන්. issellama Sprite ekak beela passe hithapan :baffled:

    loku chocolate ekak deepan rosa malak ekka.

    ම්ම්ම්ම්ම්.. එකත් හොද අදහසක් තමා ! බලමු එකත් කරලා !
     
    ruchi84fdo

    Member
    Oct 30, 2010
    241
    10
    0
    මුකුත් අරන් යන්නම ඕන නෑ. ඇස් දෙක දිහා කෙලින් බලන් කතා කරපන් ඒ හොදටම ඇති........ උබට ජය. :):)
     
    jackpot

    Banned
    Mar 15, 2011
    78
    1
    0
    mchn yana dawase hodata nala..dath tika ehama madala..hodata fresh eke palayan...mona gift aran yanna kalin:)
     
    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    ela ela geniyapan podi cute teddyek :D
    mokda gdk kello teddy lata kamathi :D
    anika oyama mathak wena hamawelema eya oya teddy wa hug karai :D
    eka nisa gdk hodai teddyek denna puluwan nam
     
    :love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love:
    මගෙ අලුත් Girl Friend මට ලබන සතිය දිහා හම්බ වෙන්න එන්න කිව්වා !
    :love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love:

    ඇයි පරණ එවුන්ට මොකද වුනේ? :D:shocked:

    මචන් මොනා අරන් ගියේ නැතත් කමක් නෑ කෙල්ල ඉස්සරහ ඇඹරෙන්න එපා,
    දැන් ඉන්න කෙල්ලො කැමති නෑ කොල්ලො නිකන් බොරුවට හැගිම්බර වෙලා ඇබරෙනවට, නියම පිරිමියෙක් වගේ හොදට කෙල්ලගේ ඇස් දෙක දිහා කෙලින්ම බලාගෙන කතා කරපන්,
    උබේ ඇස් වලිනුත් කතා කරපන්, ආයේ නෑ මචන් කෙල්ල ඉතින් අපේ භාශවෙන් කියනවනම් කොර වෙයි.
    කෙල්ල උබ ගැන හොද විදියට හිතයි. ඊට පස්සේ ඉතින් කොහේ හරි යමින් ගමන්
    කෙල්ලගෙන් දැනගනින් කෙල්ල වැඩිපුර මොනාටද කැමති කියලා,
    ගොනා වගේ කියන්න එපා මම ඔයාට එකක් ගෙනත් දෙන්නම් අයෙමත් මිට් වුනාම කියලා,
    සද්ද නොකර ඉදපන්,
    පහුවදා දවසක මිට් වෙන්න යද්දි උබට පුලුවන්නම් ඒ දේ අරගෙන යන්න,
    කෙල්ල පුදුමවෙයි, ආස හිතෙයි ගොඩාක්..
    මුල්ම දවසේ එහෙ මෙහෙ යන්න යනකොට කෙල්ලගෙ කැමැත්ත ඇති තැන් වලට යන්න.
    හොදට දවස ගත කරන්න විහිලුවක් කරලා කෙල්ලව හිනස්සලා ඒ දවස අමරණිය කරවන්න. යනකොට කෙල්ලට උබත් එක්ක යන්න පුලුවන් අවසාන් සිමව වෙනකන් යන්න,
    එතනදි කෙල්ලගෙ අතින් අල්ලලා මම ගිහින් එන්නම් සුදු, බුදුසරණයි පරිස්සමෙන් කියලා හදවතින්ම කියලා සමුදෙන්න එදා දවසට.
    හොද පෙම්වතෙක් වෙන්න, කෙල්ලට කරදරයක් වෙන මානසික වදයක් වෙන
    පෙම්වතෙක් වෙන්න එපා,
    අත්දුටුවයි ප‍්‍ර‍ත‍්‍ය‍ක්ශයි උබට ජය:yes:

    (මචන් Thred1 බම්ප් වෙලා,
    මම මේකට කමෙන්ට් කලේ මේ දේ වැදගත් නිසයි,
    පලවෙනි දවසේ විතරක් නෙවේ හැමදාම මේ දේවල් වැදගත් වෙයි කියලා හිතනවා)
     
    Last edited:
    Status
    Not open for further replies.