මගෙ පලවෙනි එක!

♪~*RuZza*~♫

Active member
  • May 27, 2012
    692
    91
    28
    Putuwa Uda
    මචංලා ...:cool:
    සමාවෙයල්ල..මේ මර වැස්සෙ ගැන වතුර දාල තියෙන වෙලාවෙ මං මේ ආවෙ වෙනම කතන්දරයක් කියල යන්න :yes:

    අවුරුදු ගානක් music කර කර ඉඳල සෑහෙන්න කට්ටක් කාල අන්තිමට මගෙ පලවෙනි original track එක ඒ කියන්නෙ ස්වතන්ත්ර නිර්මාණය release කරන්න යන්නෙ..හැමදාම එකම type එකේ රෙද්දවල් අහල එපාවෙලා වෙනසක් එක්ක සින්දුවක් කරන්න හිතුනා.:rolleyes:
    video එකකුත් කරන්න ඉන්නෙ.මට වටිනාම දේ ඒ කියන්නෙ උබල හැමෝගෙම අවංක අදහස් ප්‍රකාශ කරන ලෙස ඉල්ලා සිටිනවා ඔන්න එහෙනං :D

    නම - ඔබ ගැන අලුතින්
    කිව්වෙ/හැදුවෙ - රුසිරු රූපසිංහ
    ලිව්වෙ - නිසල් ගමගේ


    Audio link
    https://soundcloud.com/rusiru/oba-gana-aluthin-originalrusiru




     

    vito

    Well-known member
  • May 5, 2008
    10,932
    1
    12,237
    113
    අදාළ නෑ නේ
    මොකද බන් ඔරවාගෙන ඉන්නෙ?:oo::oo:
    කාත් එක්ක හරි ඔරොප්පුවට ගහපු සින්දුවක්ද?:P