මගෙ බයික් එක ඇක්සිඩන්ට් උනා xcd 125

kitZrocks

Well-known member
  • Mar 29, 2011
    5,289
    564
    113
    In yur head ^^
    මගෙ බයික් එක ඇක්සිඩන්ට් උනා xcd 125

    මගෙ බයික් එක ඇක්සිඩන්ට් උනා බන් ගිය සතියේ
    ටේල් ලයිට් එකයි එකත් එක්කම සීට් එක වටේට සෙට් වෙන කැලි දෙකයි වම් පැත්තෙ කනයි ගන්න ඕන
    බයික් කඩන උන් කවුරු හරි දන්නවනම් කියපන්කො මචන් ලොකු උදව්වක් :sorry:

    මාළඹේ කඩුවෙල පැත්තෙ
    Kaduwela food city eka laga pot ekak tynwa eke naha bn
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    Kottawe idan polgasowita enakota matttegoda camp eka hariye thiyenawa thannikara bike parts thiyena pot ekak.. gihin balapan,, thana hariyatama danne ne,, ae paththe ekekgen ahapan,, garage bass la ethanata yanna kiyala recommend karanawa mama ahala thiyenawa,,, :)
     
    Mar 22, 2013
    434
    68
    0
    ඇඩ්රස් නෑ
    මගෙ බයික් එක ඇක්සිඩන්ට් උනා බන් ගිය සතියේ
    ටේල් ලයිට් එකයි එකත් එක්කම සීට් එක වටේට සෙට් වෙන කැලි දෙකයි වම් පැත්තෙ කනයි ගන්න ඕන
    බයික් කඩන උන් කවුරු හරි දන්නවනම් කියපන්කො මචන් ලොකු උදව්වක් :sorry:

    මාළඹේ කඩුවෙල පැත්තෙ
    Kaduwela food city eka laga pot ekak tynwa eke naha bn

    තවත් බයික් එක කඩා ගන්නද කඩන වුන් හොයන්නේ
     
    Last edited:

    umma119

    Active member
  • Mar 7, 2015
    394
    53
    28
    කොතලාවල පට්ටියවත ශෙඩ් එක ගවින් හැරිලා 1කීමී විතර පලයන්. පින් ලිද පාර කියලා තියනවා. එතන තියනවා පොට් එකක්. ශාන්ත. මිහිහා ගල් ආදා. ටොක් කලොත් අඩුවට ගන්න පුලුවබ්.

    Pm ekak dapan thaws mnahari denaganna Oni nam
     
    umma119

    Active member
  • Mar 7, 2015
    394
    53
    28
    කොතලාවල පට්ටියවත ශෙඩ් එක ගවින් හැරිලා 1කීමී විතර පලයන්. පින් ලිද පාර කියලා තියනවා. එතන තියනවා පොට් එකක්. ශාන්ත. මිහිහා ගල් ආදා. ටොක් කලොත් අඩුවට ගන්න පුලුවබ්.

    pm danna thawabmnahari denaganna oninnam