මගෙ බයික් එක ඇක්සිඩන්ට් උනා xcd 125
මගෙ බයික් එක ඇක්සිඩන්ට් උනා බන් ගිය සතියේ
ටේල් ලයිට් එකයි එකත් එක්කම සීට් එක වටේට සෙට් වෙන කැලි දෙකයි වම් පැත්තෙ කනයි ගන්න ඕන
බයික් කඩන උන් කවුරු හරි දන්නවනම් කියපන්කො මචන් ලොකු උදව්වක්
මාළඹේ කඩුවෙල පැත්තෙ
Kaduwela food city eka laga pot ekak tynwa eke naha bn