මගෙ රත්තරන් අම්මටයි තාත්තටයි medical insurance 1ක් දාගන්ඩොන, help me!

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,474
    49,856
    113
    සේදවත්ත
    මරු ලමයි . ලමයි රට දෙමව්පියන්ට ඉන්සුවරන්ස් . ලයිෆ් එකක් දාල මාලාම සල්ලින්ටික ගනින්
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    මරු ලමයි . ලමයි රට දෙමව්පියන්ට ඉන්සුවරන්ස් . ලයිෆ් එකක් දාල මාලාම සල්ලින්ටික ගනින්
    Insurance දාලා ලාභයක් ලබන්න බෑ පොන්නයො
     
    • Like
    Reactions: gcloud

    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    ඔච්චරම වටිනව නම් ලඟින් තියාගනින්. එක්කො ලඟට පලයන්, නැත්නම් ලඟට ගෙන්න ගනින්. 2
    වටිනාම වස්තුව දාලා රට පැන්න එකෙක් දැක්කමයි. 2
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,976
    40,856
    113
    Insurance දාලා ලාභයක් ලබන්න බෑ පොන්නයො
    ඉන්ශුවරන්ස් එකෙන් ලාභ ලබන්න ඕනම නෑ, ඒකෙන් හිත සනස ගන්න පුළුවන්. එක පාරටම ස්ට්‍රෝක් එකක් හාට් ඇටෑක් එකක් ආවොත් ඉක්මනට හොස්පිට්ල් ගෙනියන්න බල්ලෙක් වත් නෑනේද කියන එක අමතක කරලා ප්‍රීමියම් දාපු එක මතක් කරගෙන සන් ඔෆ් ද ඉයර් වගේ ඉන්න පුළුවන්. යාලුවො එක්ක එහෙම සෙට් උනාම අපෙ අම්මට දාලා තියෙන්නෙ අරකෙ ප්‍රීමියම් එකක්, මාසෙට මෙච්චරයි. තාත්තට දැම්මෙ වෙන එකකින්, ගාන ටිකක් වැඩි උනාට බෙනිෆිට්ස් වැඩ්යි කියලා හෙන පොරටෝක් දීගෙන ඉන්න පුළුවන්. ඒ වගේ වෙලාවල් වලදි ඒවා සෑහෙන්න වටිනවා.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,474
    49,856
    113
    සේදවත්ත
    Insurance දාලා ලාභයක් ලබන්න බෑ පොන්නයො
    ඇයි යකෝ ලයිෆ් ඉන්ශුවරනස් එක්කදි අදාල මුදල් වින්දිතයන්ට දෙනවානේ . රක්ශණයෙන් වාසි වෙන්නේ වින්දිතයන්ට මිසක් රක්ශණය කරන එකාට නෙමෙයි . මූ මේ ගේමක් ගහන්න යන්නේ .
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,659
    5,204
    113
    කුහක කොමෙන්ට් වගයක් පේන්න තීනවා...

    ටිපිකල් සිංහලීස්..

    ඉරිසියා නොකර ඌ අහල තියන දේට උත්තරේ දුන්න නං වටිනවා ආයිබෝං
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    ඇයි යකෝ ලයිෆ් ඉන්ශුවරනස් එක්කදි අදාල මුදල් වින්දිතයන්ට දෙනවානේ . රක්ශණයෙන් වාසි වෙන්නේ වින්දිතයන්ට මිසක් රක්ශණය කරන එකාට නෙමෙයි . මූ මේ ගේමක් ගහන්න යන්නේ .
    නොදන්න මගුල් දන්නවා වගේ කතා කරන්න එපා යකෝ.
     
    • Like
    Reactions: wawula

    ishan.fdo

    Well-known member
  • May 1, 2012
    1,953
    726
    113
    eka eka unge maanasikathve theruna comment dakkama, bokken help karnada msg dapu unuth dakka. mewage attitudes ekka lankava goda yanne kawadda kiyala hithaddith dukai.
    Yako rata giye mage field eke hoda opportunity 1k labuna nisa. Anika lankave vada kranda ba current karapan nisa, man IT field eke inne.
    Ammai thaththai vatina nisai mehe idan puluwan hama dema karanne.
    Kisima practical common sense 1k nathi unge comment dakkama tharaha giye na, eth hithuna mewage attitudes ekka kohmada lankava goda yanne kiyala attatama.
    Genuine vidiyata reply karala vistara kiyapu ayata godak thanks.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,474
    49,856
    113
    සේදවත්ත
    නොදන්න මගුල් දන්නවා වගේ කතා කරන්න එපා යකෝ.
    ලයිෆ් ඉන්ශුවරනස් එක්ක සල්ලි නැත්තන් මොනාද වින්දිතයන්ට දෙන්නේ . කියහන් ඩොලර් ද .
    පකටද ලයිෆ් ඉන්ශුවරනස් දාන්නෙ සල්ලි නොලැබෙනවනම්. රක්ශණයේ මුලික පරමාර්ථය මොකද්ද ?
     
    • Like
    Reactions: wawula

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    ඔච්චරම වටිනව නම් ලඟින් තියාගනින්. එක්කො ලඟට පලයන්, නැත්නම් ලඟට ගෙන්න ගනින්.
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    ‍යූනියන් එකේ දාන්න එපා අම්මාට අංශබාගෙ හැදිලා හොස්පිටල් එකේ ඉද්දි පට්ට කට්ටක් කෑවා සල්ලි ගන්න,පස්සෙ ගිහින් අයින් කරගත්තා ඕන වෙලාවට වන්දි ගන්න බැරි නිසා
     
    • Like
    Reactions: Ryan08 and wawula

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    යාලුවො එක්ක එහෙම සෙට් උනාම අපෙ අම්මට දාලා තියෙන්නෙ අරකෙ ප්‍රීමියම් එකක්, මාසෙට මෙච්චරයි. තාත්තට දැම්මෙ වෙන එකකින්, ගාන ටිකක් වැඩි උනාට බෙනිෆිට්ස් වැඩ්යි.
    හෙන පුරුදු කතාවක්. අපේ උන් සෙට් උනාම මේ ටොක තමා දෙන්නේ.

    ඉන්සුරන්ස් කාඩ් එකක් ගනින් බන්. එවගේ ප්‍රයිවට් වලට ගෙවතැකි.ලයිෆ් එවා දැම්මට කිසි තෙරුමක් නැ.
    ------ Post added on Nov 3, 2022 at 8:47 PM
     
    • Like
    Reactions: wawula

    warangana2009

    Active member
  • Jan 9, 2009
    633
    85
    28
    WWW.com
    මන් ඉන්නෙ රට. අම්මයි තත්තයි විතරයි ලන්කවෙ ඉන්නෙ. ඉතින් මට එයලව මෙහෙ ඉන්දන් බලාගන්ඩ අමාරුයි. එ නිසා මන් කල්පනා කරෙ හොද medical insurance ක් active කරන්ඩොන කියලා අම්මටයි තත්තටයි දෙන්නටම. එයලා තමයි මට මෙ ලොකෙ වටිනාම වස්තුව. ඔයාල දන්න හොද medical insurance මොනවද තියෙන්නෙ? ඔනම දෙයක් unlimited cover වෙන පcකගෙස් තියෙනව්ද? ඔයාලගෙ අදහස් share කරන්ඩ.Thanks
    65+ kisima kenkta mama danna vidihata full insurance karanne life wala...specially medical walata.....mata oka una nisai kyanne...