Insurance දාලා ලාභයක් ලබන්න බෑ පොන්නයොමරු ලමයි . ලමයි රට දෙමව්පියන්ට ඉන්සුවරන්ස් . ලයිෆ් එකක් දාල මාලාම සල්ලින්ටික ගනින්
meka arenna ona ekak,Softlogic life try karala balanna
ඉන්ශුවරන්ස් එකෙන් ලාභ ලබන්න ඕනම නෑ, ඒකෙන් හිත සනස ගන්න පුළුවන්. එක පාරටම ස්ට්‍රෝක් එකක් හාට් ඇටෑක් එකක් ආවොත් ඉක්මනට හොස්පිට්ල් ගෙනියන්න බල්ලෙක් වත් නෑනේද කියන එක අමතක කරලා ප්‍රීමියම් දාපු එක මතක් කරගෙන සන් ඔෆ් ද ඉයර් වගේ ඉන්න පුළුවන්. යාලුවො එක්ක එහෙම සෙට් උනාම අපෙ අම්මට දාලා තියෙන්නෙ අරකෙ ප්‍රීමියම් එකක්, මාසෙට මෙච්චරයි. තාත්තට දැම්මෙ වෙන එකකින්, ගාන ටිකක් වැඩි උනාට බෙනිෆිට්ස් වැඩ්යි කියලා හෙන පොරටෝක් දීගෙන ඉන්න පුළුවන්. ඒ වගේ වෙලාවල් වලදි ඒවා සෑහෙන්න වටිනවා.Insurance දාලා ලාභයක් ලබන්න බෑ පොන්නයො
ඇයි යකෝ ලයිෆ් ඉන්ශුවරනස් එක්කදි අදාල මුදල් වින්දිතයන්ට දෙනවානේ . රක්ශණයෙන් වාසි වෙන්නේ වින්දිතයන්ට මිසක් රක්ශණය කරන එකාට නෙමෙයි . මූ මේ ගේමක් ගහන්න යන්නේ .Insurance දාලා ලාභයක් ලබන්න බෑ පොන්නයො
නොදන්න මගුල් දන්නවා වගේ කතා කරන්න එපා යකෝ.ඇයි යකෝ ලයිෆ් ඉන්ශුවරනස් එක්කදි අදාල මුදල් වින්දිතයන්ට දෙනවානේ . රක්ශණයෙන් වාසි වෙන්නේ වින්දිතයන්ට මිසක් රක්ශණය කරන එකාට නෙමෙයි . මූ මේ ගේමක් ගහන්න යන්නේ .
ලයිෆ් ඉන්ශුවරනස් එක්ක සල්ලි නැත්තන් මොනාද වින්දිතයන්ට දෙන්නේ . කියහන් ඩොලර් ද .නොදන්න මගුල් දන්නවා වගේ කතා කරන්න එපා යකෝ.
හෙන පුරුදු කතාවක්. අපේ උන් සෙට් උනාම මේ ටොක තමා දෙන්නේ.යාලුවො එක්ක එහෙම සෙට් උනාම අපෙ අම්මට දාලා තියෙන්නෙ අරකෙ ප්‍රීමියම් එකක්, මාසෙට මෙච්චරයි. තාත්තට දැම්මෙ වෙන එකකින්, ගාන ටිකක් වැඩි උනාට බෙනිෆිට්ස් වැඩ්යි.
මාත් එවන් එකෙක්ගොඩක් උන් චාන්ස් තිබ්බත් රට යන්නේ නෑනේ අම්ම තාත්තා නිසා.
65+ kisima kenkta mama danna vidihata full insurance karanne life wala...specially medical walata.....mata oka una nisai kyanne...මන් ඉන්නෙ රට. අම්මයි තත්තයි විතරයි ලන්කවෙ ඉන්නෙ. ඉතින් මට එයලව මෙහෙ ඉන්දන් බලාගන්ඩ අමාරුයි. එ නිසා මන් කල්පනා කරෙ හොද medical insurance ක් active කරන්ඩොන කියලා අම්මටයි තත්තටයි දෙන්නටම. එයලා තමයි මට මෙ ලොකෙ වටිනාම වස්තුව. ඔයාල දන්න හොද medical insurance මොනවද තියෙන්නෙ? ඔනම දෙයක් unlimited cover වෙන පcකගෙස් තියෙනව්ද? ඔයාලගෙ අදහස් share කරන්ඩ.Thanks