මගෙ ලග තියෙන්නෙ මෙච්චරයි මහත්තයො !must watch

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මගෙ ලග තියෙන්නෙ මෙච්චරයි මහත්තයො !must watch

    එ බෙදිමටයි මෙ බෙදිමටයි මිනි මරාගන්න දගලන ලන්කවෙ කියන උන් අස්සෙ ඇත්ත ශ්‍රි ලන්කික අම්ම කෙනෙක්

    කොස්ලන්ද හල්දුම්මුල නාය යමෙන් අසරන වුනු පවුල් වලට සිරස ආයතනෙන් දියත් කල සහන යාත්‍රවට ආපු අම්ම කෙනෙක් තමුන් ලග තිබුනු රුපියල් 500 දිල යනව



    ඇඩුන ඔයි


    //"This is all I have..."
    This elderly lady donated Rs. 500 to the Sirasa-Shakthi Sahana Yathra. She told us that it was all she had. To us, and to the victims, this note is priceless. Thank you, Sri Lanka for the overwhelming show of support and solidarity/
     
    • Like
    Reactions: JaaduWixx

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    අනුන්ගෙ දුක දන්න, ජිවිතේ අනිත්‍ය තේරුම් ඇති වාසනාවන්ත අම්මා කෙනෙක්.
     

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    ඇඩෙනව නේන්නම් මචෝ.:( මේ අම්මා කව්ද කොහෙද කියලා දන්නේ නෑ. ඒ වුනාට
    අම්මේ ඔබට බුදු සරණයි ! ! !
     
    Mar 7, 2009
    2,028
    97
    0
    lankawe
    මේ අම්මාට තුරුනුවන්ගේම සරණයි..!!
    ඒ වගේම දීර්ගායු ප්‍රර්ථනා කරනවා..
     

    кσяη ησρє

    Well-known member
  • Oct 27, 2012
    4,041
    582
    113
    ¢σℓσмвσ
    අනුන්ගෙ දුක දන්න, ජිවිතේ අනිත්‍ය තේරුම් ඇති වාසනාවන්ත අම්මා කෙනෙක්.
     

    DangerROSS

    Junior member
  • Aug 16, 2014
    253
    14
    18
    ලංකාවේ
    තියන උන් පොදි බැදන් මරුනමත් ගෙනියන්න දගලන මේ කාලේ තමන් ලග තිබුන උපරිමෙන් උදව් කරපු මේ අම්ම රටකටත් වාසනාවන් මචන්.........
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මේ අම්මාට තුරුනුවන්ගේම සරණයි..!!
    ඒ වගේම දීර්ගායු ප්‍රර්ථනා කරනවා..
     

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    අනුන්ගෙ දුක දන්න, ජිවිතේ අනිත්‍ය තේරුම් ඇති වාසනාවන්ත අම්මා කෙනෙක්.