මගෙ ලග තියෙන්නෙ මෙච්චරයි මහත්තයො !must watch
එ බෙදිමටයි මෙ බෙදිමටයි මිනි මරාගන්න දගලන ලන්කවෙ කියන උන් අස්සෙ ඇත්ත ශ්රි ලන්කික අම්ම කෙනෙක්
කොස්ලන්ද හල්දුම්මුල නාය යමෙන් අසරන වුනු පවුල් වලට සිරස ආයතනෙන් දියත් කල සහන යාත්රවට ආපු අම්ම කෙනෙක් තමුන් ලග තිබුනු රුපියල් 500 දිල යනව
ඇඩුන ඔයි
//"This is all I have..."
This elderly lady donated Rs. 500 to the Sirasa-Shakthi Sahana Yathra. She told us that it was all she had. To us, and to the victims, this note is priceless. Thank you, Sri Lanka for the overwhelming show of support and solidarity/