
Mage langa thibuna Kit lens eka 18-55 ekai 55-250mm ekai deela Tamron 70-300 VC ekai 50mm 1.8 II ekai gaththa.![]()

මචන් උබ Tamron ද පාවිච්චි කරන්නේ? ඒකේ ඉමේජ් ස්ටෙබ්ලයිස්zඉන්ග් නැහැනේද ? මගේ ලඟත් Tamron 70-300mm විත් මැක්රෝ එකක් තියෙනවා.. නමුත් අයි.එස් නෑ![]()
![]()