මගෙ වයසෙ කෙල්ලො

Ridunapm

Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    25-30 නෙමෙයි 50 පහුවුනත්😑 වෙනවා

    උබ හරි ඒත් මිනිස්සු කැමති නෑ තමන්ට ඒ වයසෙදි නොතිබුණු දේවල් ලමයින්ට ලැබෙනවට. ළමයි අයිති දෙමව්පියන්ටය කියන්නේ 😑 මට හිතෙන්නේ ගොඩක් අය ළමයි හදන්නෙ ඉන්වෙස්ට්මන්ට් එකක් විදියට
    යකෝ ළමයි කියන්නෙ 18 ට අඩු එවුන්ට. 18 න් පස්සෙත් නීති දානවා නම් ජොබක් හොයාගෙන බෝඩිමකට පළ.
     
    • Sad
    Reactions: kevin_levin

    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    පොන්නයා වගේ ඉදලා නං කෙල්ලෙක් දා ගන්න වෙන්නේ නැහැ බං. තීන්ත ගගා ඉද්දී කෙල්ලෙක්ගේ ඇගට පින්සල වත් ගසපන්. හයිලයිට් වෙලා කන්වර්සේශන් එකක් ගොඩ නගා ගන්න බලපං හැම වෙලේම. නැත්නං හැම දාම අත තමා.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,338
    49,718
    113
    සේදවත්ත
    හැන්ඩියට ඇදලා ගෑනු ගමන් යනකොට අරගන්න බෑග් (පොත් බෑග් නෙමෙ) මුන් park වල කොල්ලොත් එක්ක මට දැන් අපෙ ගමේම 7ක් මාට්ටු.ඒකට මම තීන්ත ගානවා.නැත්තන් computer එක ලග. මුන්ගෙ ගෙවල් වල උනුත් දන්නවා. room අදිනවත් ඇති.
    අනුන්ගේ රෙද්දවල් නේ
     
    • Like
    Reactions: Hecker

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    නොදකින් හුත්තා තාම ඔය එකෙක්ටවත් ගලක්වත් කපලා නැද්ද. අපිනම් ඔය වෙද්දී හිටපු ඔක්කම උන්ට ගල් කපලා
     
    • Wow
    Reactions: Hecker

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    නොදකින් හුත්තා තාම ඔය එකෙක්ටවත් ගලක්වත් කපලා නැද්ද. අපිනම් ඔය වෙද්දී හිටපු ඔක්කම උන්ට ගල් කපලා
    ඊයා බන් ගල් කපනව කියන්නෙ මහ අඩු කුලේ වැඩක්නෙ
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,266
    3,855
    113
    bitches be bitches
    ගෑනු කරන වැඩ හොයන්නෙ නැතුව කොල්ලෙක් විදිහට සක්සස් වෙයන්


    ගෑනුන්ගේ choices ගැන වදවෙන එක හෙනම incel mindset එකක්
    මෙන්න මූත් එහෙම එකෙක්
     
    Last edited: