මගෙ හාඩ් එක හොඳයිද?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,027
    1
    43,445
    113
    ඌ තනියම ඉන්න ඩයල් එකක්. කතා කරන්න කවුරුත් නෑ. ඉතින් කියන්න ඕන හැම දෙයක් ම මේකේ ත්‍රෙඩ් දානව මූ. මූට කරන්න තියෙන්නෙ අනුරාධ කියල මෙගා ත්‍රෙඩ් එකක් අරින්න
    සිරා බං. ගෙදරටම වෙලා තනියම ඉන්නෙ
    බැනුමක් හරි අහන්ඩ ඉන්නෙ උඹල විතරයි

    මොකෙන්ද ඔහොම බලන්නෙ?
    https://www.ccleaner.com/speccy
    ------ Post added on Jun 19, 2021 at 4:56 PM
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,027
    1
    43,445
    113
    ඉතින් ඒ අය එක්ක කතා කර කර ඉන්න බැ ද
    ඒ අයට මේව තේරෙනවද බං
    උඹ හරියට කතා කරන්නෙ අර බීල වැඩි වුණාම එකම දේ අල්ලං කියවන්නෙ, ඒවගේනෙ :rofl:
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,771
    113
    Homagama
    ඒ අයට මේව තේරෙනවද බං
    උඹ හරියට කතා කරන්නෙ අර බීල වැඩි වුණාම එකම දේ අල්ලං කියවන්නෙ, ඒවගේනෙ :rofl:
    උබට පර්සනැලිටි ඩිසෝඩර්ද
     

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    හාඩ් එකක් දෙන්න මේ ළමයාට පිංවත් දානපතියෙක් සිටීනම් @Solo Rider
    එකනෙ, පහුගිය කාලේ හැම එකාටම දිදී ගියා ඒත් අනුරාධයට අල්පෙනිත්තක් වත් දුන්නෙ නෑ @Solo Rider ඔයා . 🙁 😂
     
    • Haha
    • Sad
    Reactions: NRTG and Solo Rider

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,204
    2
    10,802
    113
    Home Sweet Home
    Our next video - Roots Rock Reggae’ ft @Reggae Rajahs - from our new collaborative album, Bigga Baggariddim drops 18/06 9.30GMT - Stay Tuned!

    qYuFM63R93EPnWl3bGQlfufWOMKbtg0FyJVQHCacqofzpAkhUNsOZsKQvNZkqQQhZWjif1WR6BJaEtM=s400-nd-rwa