අලුත් බව්ව කරදර කරනව හරියට. මූට දුවලම එපා වෙලා ඉන්නෙ.![]()

අලුත් බව්ව කරදර කරනව හරියට. මූට දුවලම එපා වෙලා ඉන්නෙ.![]()
මචන් උඹ හාවව දෙනකොට හොඳට හොයල බලල දීපන් දෙන්නේ කාටද කියල
කාලකන්නි යක්කු ඔය සතාව මසට ගන්න බැරි නෑ නිකං දෙන හින්ද
දුන්නට පස්සේ පුළුවන්නං මාස දෙක තුනකට සැරයක් බලන්න පලයන්



ඉතිං මූ පවනේ බං අළුතෙන් ආපු බල්ලා නිසා මූව උබලාගෙන් ඈත් කරන්න හදන්නේ..... මූ උඹලා එක්ක කොච්චර කල් ඉඳං ඉන්නවාද...... පව්නේ බං මූව අයින් කරන්නේ.......

එල මට මේටිකේ වැඩ ගොඩ ගැහිල. නිවාඩුවක් ආව ගමන් කාට හරි දෙනව. බව්ව හාවට කරදර කරන්නෙ නෑ. සෙල්ලමට යනව. හාව කැමති නෑ. හෙලවෙන දේවල් බව්වට පෙන්න බෑනෙ. ඒකයි. කොහොමත් මට හාවට වඩා බල්ලව ඕනෙ. මොකද බල්ලෙක්ගෙන් අපි හුරතලේට වඩා ආරක්ෂාව ගොඩක් බලාපොරොත්තු වෙනව. විශේෂයෙන් සර්පයින්ගෙන්..
පුසෝ සෙට් එකක් ඉන්නව
උන් සෙට් ඒක මුට වද දෙයිද දන්නේ නෑ
