~~ මගෙ හාවව නිකන් දෙනවෝ ~~

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,902
    1
    9,703
    113
    Gampaha
    ~~ මගෙ හාවව නිකන් දෙනවෝ ~~

    මචන්ල මගෙ හාවව නිකන් දෙනව. හොදට බලාගන්න පුලුවන්, කූඩු කරල හදන්නෙ නැති. බල්ලොගෙන් කරදර නැති, නිදහසේ ඇති කරන්න පුලුවන් කැමති එනෙක් ඉන්නව නම් Reply එකක් දාන්ඩෝ.

    rb1.jpg
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    ආසයි බන් ඒත් හදන්න විදියක් නැහැ.........
    ඇයි මූව දෙන්නේ?
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,902
    1
    9,703
    113
    Gampaha
    ආසයි බන් ඒත් හදන්න විදියක් නැහැ.........
    ඇයි මූව දෙන්නේ?
    අලුත් බව්ව කරදර කරනව හරියට. මූට දුවලම එපා වෙලා ඉන්නෙ. :(
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මචන් උඹ හාවව දෙනකොට හොඳට හොයල බලල දීපන් දෙන්නේ කාටද කියල
    කාලකන්නි යක්කු ඔය සතාව මසට ගන්න බැරි නෑ නිකං දෙන හින්ද :dull:
    දුන්නට පස්සේ පුළුවන්නං මාස දෙක තුනකට සැරයක් බලන්න පලයන්
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    කරන්න තියන හොඳම දේ තමයි vetට ගිහින් කියපං හාවව දෙනවා කියල එතකොට ඌ කාව හරි සෙට් කරලා දෙයි
    එහෙමත් නැත්තන් උඹලගේ නෑදෑයෙක්ට වගේ දෙන්න බලපන් :D