මගෙ Bike එකේ තියෙන problems

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මගෙ Bike එකේ තියෙන problems

    මට Platina 2006 bike එකක් හම්බුනා.
    එකේ මේ problems තියෙනවා.
    1. පිටිපස්සේ signal වැඩ නැත. ඉස්සරහ දකුණට දාපුහම එක පත්තු වෙනවා. වමට දාපුහම දෙකම පත්තු වෙනවා. signal light control කරන circuit එක කොහෙද තියෙන්නේ?
    2. Oil leak වෙනවා දවසට බින්දු දෙකක් විතර. මේකට packing දාන්ඩ ඕනද? කීයක් විතර යයිද?
    3. Meter එක වෙලාවකට වැඩ, වෙලාවකට වැඩ නැත. අලුත් meter එකක් කියාද?

    මේවගෙන් මටම කරගන්ඩ පුළුවන් දේවල් මොනවද (හදන්ඩ ගෙනියන්ඩ කලින්).
    මමත් හොද electric වැඩ දන්නා කෙනෙක්.

    Please help

    PS:
    මෙන්න මේකයි ප්‍රශ්නේ. පිටිපස්සේ signal වල light පිච්චිලා තිබ්බා. දැන් ඒක හරි. Meter ලග signal indicator එකට යන wire ගලවපුහම signal හොදට වැඩ. platina වල වම දකුණ දෙකටම එක indicator bulb එකක් තියෙන්නේ. එතන diode හරි මොනවා හරි තියෙනවද දෙක join කරන්ඩ.

    අනිත් ප්‍රශ්න දෙක නම් හරි.

    තව එක්කෙනෙක් කිව්වා timing chain ගිහින් කියල. ඒක දාන්ඩ කීයක් යයිද?
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,531
    22,213
    113
    Gotland
    1. පිටිපස්සේ සිග්නල් ලයිට් වල බල්බ් පිච්චිලද කියල බලන්න. බල්බ් හොඳ නම් වයර් කැඩිලා ඇති මගින්. වමට දැම්මම දෙකම පත්තුවෙනවා කියන්නේ වම දකුණ දෙකම ද ? එහෙනං ස්විච් එකේ හෝ වයර් වල අව්ලක්. සිග්නල් වලට එහෙම සර්කිට් එකක් නෑ බං blink කරන්න ෆ්ලෂර් එකක් එනවා එක අව්ල් නම් එක්කෝ blink නොවී පත්තු වෙලාම තියෙනවා නැතිනම් මුකුත් වැඩ නෑ.

    2. කොතනින්ද ඔයිල් ලීක් වෙන්නේ ?

    3. මීටර් එක කිව්වේ ස්පිඩෝ මීටර් ඒකද පැට්‍රොල් මීටර් ඒකද ? ස්පීඩ් එක නම් කේබල් එක සහ ඉස්සරහ රෝදෙට සෙට්වෙන විල් පොඩ්ඩක් බලන්න.
     
    Thanks,